kuburu idam ovita idam gana kiya denna 👨‍🌾🐮🌽

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,619
    16,483
    113
    machan kuburu idam wala wawanna puluwan vee withraida nathinam anith boga monawada? vee waga karanna bahane mata :oo: anika ovita idame monawada karanna puluwan . ovita idame geyak gahala kuburue wena wagawak karanna barida :eek: mama mukuth danne naha oya seen eka gana.
    oyala me gana danne naththanm wisthara ahaganna mama kohetada yanna one ayathanaya. karana ekak hariyata nithayanukulawa karanna one ekai. :rolleyes:

    thanks.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,593
    8,848
    113
    Galaha
    අපේ එකෙක් ඉන්නව තඩි කුඹුර දැන් පොලි ටනල් ලොකු ඒවා 4ක් 5ක් ගහල. පැත්තක එලියෙ මාරුවට එලවලු හදනව. කොල ගෝවා. බන්ඩක්කා. ඉරිඟූ. වම්බටු. මෑ කරල් ඔය වගේ ඒව තමයි ටනල් වලින් එලියෙ හදන්නෙ. ඇතුලේ තක්කාලි, ගර්කින්, නයි මිරිස්, බෙල් පෙපර් වගේ ඒවා හදනව දැකල තියෙනවා. පොලව හදල සුපිරියට වැඩේ කරන් යනව පොරනම්. අක්කට 2ක් 3ක් අතර ඉඩමක්. උඹ කියනව වගේ ගේත් කුඹුරෙම පර්චස් 10ක් 15ක් ගොඩ කරල හදල තියෙන්නෙ. ආස හිතෙනව ගේයි උගේ වගාවලුයි දැක්කාම. ඉඳලාම ඌ පැරශූට් විදියට වීත් හදනව එතකොට ගේත් එක්ක මාර ලුක් එකක් තියෙන්නෙ. :yes:
     
    matath me akkarayak set una. moko karanne kiyala baluwe. ge kallak hadaganna puluwannam gannawa kiyala inne.
     
    • Love
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,581
    16,795
    113
    35
    Spain
    කුඹුරුවල වෙන ස්ථිර වගා දාන්න බෑ බන්, එත් වතුර අඩු කාලෙට තාවකාලිකව මොනවා හරි වගා කරන්න පුළුවන්. සමහරු කෙසෙල් දානවා. එත් මන් කියන්නේ එහෙම එපා කියල. මොකද කෙසෙල් වලට ඉඩම් ඉක්මනට නිසරු වෙනවා. අපේ පුංචි අම්මලා වතුර අඩු කාලෙට මුං වපුරනවා. හැබැයි ඉස්සෙල්ල කෘෂි ව්‍යාප්ති නිළධාරියාට කියන්න ඕන. මුං වපුරන එකෙන් ඉඩම සරු වෙනවා. ඕවිට කෑල්ල ඉඩම එක්කම ඔප්පුවෙන් ලැබෙනවා නම් වතුරෙන් යටවෙන්නේ නැත්නම් ගෙයක් හදන්න පුළුවන්.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,593
    8,848
    113
    Galaha
    matath me akkarayak set una. moko karanne kiyala baluwe. ge kallak hadaganna puluwannam gannawa kiyala inne.
    අපේ ගෙදර තියෙන්නෙත් කුඹුරකට මායින්ව. පොඩි අවුලකට තියෙන්නෙ ගොයම් පැහෙන කාලෙටයි ඔයම් කපල ඉපනැල්ල තියෙන කාලෙටයි ටිකක් රස්නෙයි මොකද කුබුර පැත්තෙන් තමයි හුලං එන්නෙ. අපේ ඉඩම කුඹුරට අඩි 15ක් විතර උඩින් තියෙන්නෙ. එහෙම උඩින් තියෙන නිසා අර මම කියපු පොරගෙ වගේ ලූක් එකක් නෑ. අරූගේ ගේදර තියෙන්නෙ කුබුරෙ ඉඳල අඩි 3ක් 4ක් උඩින් එතකොට ගොයම් හැදුනාම මාරම ලස්සනයි. අනිත් අවුල කුඹුරු ගාව ගේ තියෙනකොට පොඩි පොඩි සත්තු හවසට ගෙට එනව. අපිටනම් ඒක පුරුදුවෙකා. අනික තමයි ගොයම් කැපුවාම වෙලේ ඉන්න මීයෝ එහෙම ගෙදර එනව පදින්චි වෙන්න. සර්පයෝ එහෙමත් ඉන්නව පොඩ්ඩක් මීයෝ ගෙම්බො එහෙම ඉන්න නිසා. ලොකූ අවුලක් නෑ මුගටුයො එහෙමත් ඉන්නව වෙනම පරිසරයක් තියෙන්නෙ කුබුර එක්ක සම්බන්ද උනාම. මම පොඩිකාලේ ඉඳල මෙහෙ ඉන්න නිසා ගානක් නෑ. මම බැන්දට පස්සෙ වයිෆ්ට හරි අමුතුයි මේ සීන් එක උන් එහෙම මුගටි බලන්න එහෙම එලියට දුවනව මුගටි චිකි චිකි දන්නෙත් අපේ මිදුලෙ වෙලාවකට. කුබුරෙ මට්ටමට අඩු 5ක් 6ක් පුරවල උස්සල ගේ හැදුවනම් සුපිරි ආය හවසට සෙට් වෙන්න එහෙම. :yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,619
    16,483
    113
    කුඹුරුවල වෙන ස්ථිර වගා දාන්න බෑ බන්, එත් වතුර අඩු කාලෙට තාවකාලිකව මොනවා හරි වගා කරන්න පුළුවන්. සමහරු කෙසෙල් දානවා. එත් මන් කියන්නේ එහෙම එපා කියල. මොකද කෙසෙල් වලට ඉඩම් ඉක්මනට නිසරු වෙනවා. අපේ පුංචි අම්මලා වතුර අඩු කාලෙට මුං වපුරනවා. හැබැයි ඉස්සෙල්ල කෘෂි ව්‍යාප්ති නිළධාරියාට කියන්න ඕන. මුං වපුරන එකෙන් ඉඩම සරු වෙනවා. ඕවිට කෑල්ල ඉඩම එක්කම ඔප්පුවෙන් ලැබෙනවා නම් වතුරෙන් යටවෙන්නේ නැත්නම් ගෙයක් හදන්න පුළුවන්.
    Ovitanam labenawa eka nisa awulak nathi wei. Thawa poddak hoyala balanna one.
    Dan eka paratama oluwata enne naha. Thawa monawa hari thibboth ahannam. Thanks 🙏🏻
    අපේ ගෙදර තියෙන්නෙත් කුඹුරකට මායින්ව. පොඩි අවුලකට තියෙන්නෙ ගොයම් පැහෙන කාලෙටයි ඔයම් කපල ඉපනැල්ල තියෙන කාලෙටයි ටිකක් රස්නෙයි මොකද කුබුර පැත්තෙන් තමයි හුලං එන්නෙ. අපේ ඉඩම කුඹුරට අඩි 15ක් විතර උඩින් තියෙන්නෙ. එහෙම උඩින් තියෙන නිසා අර මම කියපු පොරගෙ වගේ ලූක් එකක් නෑ. අරූගේ ගේදර තියෙන්නෙ කුබුරෙ ඉඳල අඩි 3ක් 4ක් උඩින් එතකොට ගොයම් හැදුනාම මාරම ලස්සනයි. අනිත් අවුල කුඹුරු ගාව ගේ තියෙනකොට පොඩි පොඩි සත්තු හවසට ගෙට එනව. අපිටනම් ඒක පුරුදුවෙකා. අනික තමයි ගොයම් කැපුවාම වෙලේ ඉන්න මීයෝ එහෙම ගෙදර එනව පදින්චි වෙන්න. සර්පයෝ එහෙමත් ඉන්නව පොඩ්ඩක් මීයෝ ගෙම්බො එහෙම ඉන්න නිසා. ලොකූ අවුලක් නෑ මුගටුයො එහෙමත් ඉන්නව වෙනම පරිසරයක් තියෙන්නෙ කුබුර එක්ක සම්බන්ද උනාම. මම පොඩිකාලේ ඉඳල මෙහෙ ඉන්න නිසා ගානක් නෑ. මම බැන්දට පස්සෙ වයිෆ්ට හරි අමුතුයි මේ සීන් එක උන් එහෙම මුගටි බලන්න එහෙම එලියට දුවනව මුගටි චිකි චිකි දන්නෙත් අපේ මිදුලෙ වෙලාවකට. කුබුරෙ මට්ටමට අඩු 5ක් 6ක් පුරවල උස්සල ගේ හැදුවනම් සුපිරි ආය හවසට සෙට් වෙන්න එහෙම. :yes:
    Math mara asai. Eth parisarayata huru wenna kalayak yai. Thawa poddak hoyala balanna one.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,696
    1
    62,676
    113
    Mother Earth
    machan kuburu idam wala wawanna puluwan vee withraida nathinam anith boga monawada? vee waga karanna bahane mata :oo: anika ovita idame monawada karanna puluwan . ovita idame geyak gahala kuburue wena wagawak karanna barida :eek: mama mukuth danne naha oya seen eka gana.
    oyala me gana danne naththanm wisthara ahaganna mama kohetada yanna one ayathanaya. karana ekak hariyata nithayanukulawa karanna one ekai. :rolleyes:

    thanks.
    ඉතින් කෘෂිකර්ම ඔෆිස් එකට ගිහින් අහපන්කො. වෙලවල් වල ඉතින් වවන්න පුළුවන්. පතෝල, පිපිඥ්ඥා වගේ කොටු එළවලු. තනියෙන් කරන්න අමාරුයි ඉතින්. තව කවුරු හරි සප් එකක් දෙනව නම් ගේමක් ගහගන්න පුළුවන්. ඉතින් කුබුරක් කරපන්කො. සබ්ජෙක්ට් එක දන්න කෙනෙක් අල්ලගන්න ඕන. 🤷‍♂️
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,593
    8,848
    113
    Galaha
    ඉතින් කෘෂිකර්ම ඔෆිස් එකට ගිහින් අහපන්කො. වෙලවල් වල ඉතින් වවන්න පුළුවන්. පතෝල, පිපිඥ්ඥා වගේ කොටු එළවලු. තනියෙන් කරන්න අමාරුයි ඉතින්. තව කවුරු හරි සප් එකක් දෙනව නම් ගේමක් ගහගන්න පුළුවන්. ඉතින් කුබුරක් කරපන්කො. සබ්ජෙක්ට් එක දන්න කෙනෙක් අල්ලගන්න ඕන. 🤷‍♂️
    ඔව් බං පලා වර්ගත් පුලුවන් හදන්න නේද. කංකුන්, මුකුනුවැන්න, තව shading nets දාල අපේ පැත්තෙ කුබුරක කරවිල හදනව යායට. පතෝල එහෙමත් ඒවගේම හදන්න පුලුවන් ඇති තමයි. කොමඩු පිපිඥ්ඥා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,581
    16,795
    113
    35
    Spain
    ඉතින් කෘෂිකර්ම ඔෆිස් එකට ගිහින් අහපන්කො. වෙලවල් වල ඉතින් වවන්න පුළුවන්. පතෝල, පිපිඥ්ඥා වගේ කොටු එළවලු. තනියෙන් කරන්න අමාරුයි ඉතින්. තව කවුරු හරි සප් එකක් දෙනව නම් ගේමක් ගහගන්න පුළුවන්. ඉතින් කුබුරක් කරපන්කො. සබ්ජෙක්ට් එක දන්න කෙනෙක් අල්ලගන්න ඕන. 🤷‍♂️
    අපේ කුඹුරු අතැරලා ඉන්නේ, කෘෂි නිලධාරියා කෝල් දිදී අහනවා වගා කරන්නේ නැද්ද ගගා. එත් බන් කවුද ඕව කරන්නේ. කුඹුරු වගා ලාබයත් අඩුයි.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,619
    16,483
    113
    ඉතින් කෘෂිකර්ම ඔෆිස් එකට ගිහින් අහපන්කො. වෙලවල් වල ඉතින් වවන්න පුළුවන්. පතෝල, පිපිඥ්ඥා වගේ කොටු එළවලු. තනියෙන් කරන්න අමාරුයි ඉතින්. තව කවුරු හරි සප් එකක් දෙනව නම් ගේමක් ගහගන්න පුළුවන්. ඉතින් කුබුරක් කරපන්කො. සබ්ජෙක්ට් එක දන්න කෙනෙක් අල්ලගන්න ඕන. 🤷‍♂️
    vee wagawanam baha bn anika mulinma owata athagahanna. :baffled: anith ewanam awulak naha. ape kadekama dala wikunannath puluwan.