අල්ලාහු අක්බර් !! ........... - අදට 25යි ! ✈️🏢🏢

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,523
    36,488
    113
    මැදමහනුවර
    IMG-20260910-WA0005.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,634
    168,986
    113
    එකමත් එක රටක
    වැඩක් නෑ එක ප්ලේන් එකක් ෆෙල් වුණානෙ. ඒකත් වැදුන නං තමා ආතල්.
    උන් මුන්ගේ 911 emergency telephone number එකම සෙට් වෙන දවස 9/11 දාගත්ත එක තමයි වැඩේ . මොකාටද දන්නේ නෑ එහෙම කරන්න හිතුනේ . :baffled:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,513
    35,369
    113
    අද ඊයේ වගේ.
    අපි O/L කරන කාලේ

    2001සැප් 12 වෙනිදා පත්තර හැම එකේම ඔය සිද්ධිය ෆොටෝ එක්කම මුල් පිටු⁣වේ පලවුනා හොඳට මතකයි
    ------ Post added on Sep 11, 2026 at 8:48 AM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,839
    1
    63,006
    113
    Mother Earth
    උන් මුන්ගේ 911 emergency telephone number එකම සෙට් වෙන දවස 9/11 දාගත්ත එක තමයි වැඩේ . මොකාටද දන්නේ නෑ එහෙම කරන්න හිතුනේ . :baffled:
    අඩේ සිරාවට නේ. :baffled:🤷‍♂️
     
    • Like
    Reactions: NRTG

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    752
    960
    93
    ශ්‍රී ලංකාව
    @හෙළයෙක් බැල්ලිගෙ පුතා ඩිස් ලයික් එකක් දාලා. පොන්නයො ඇමරිකන් War Crimes = 9 11 x 10 000. 9 11 කිව්වම ඊට වඩා දෙයක් වෙලා නැහැ වගේ තෙත් වෙන්නෙ උඹල වගේ බයියන්ට තමයි. 🤡
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,637
    3,313
    113
    හැබැයි ලාඩන්ට ඕන දේ උනා. ඇමරිකාවේ විනාසය පටන් ගත්තේ මේකෙන්. Afghan යුදුදේ, ඉරාක යුද්දේ, ඉරාන එක ඔය සේරම මේකේ පුතිඵල.

    කොහොමද මුල්ලලගේ මොලේ 🤣🤣

    https://www.rt.com/news/645409-september-11-end-of-american-hegemony/amp/
    ------ Post added on Sep 11, 2026 at 11:19 AM

    America became trapped in what its own politicians would eventually call endless wars and these conflicts contributed to polarization inside the United States while attempts to export democracy damaged the reputation of democracy itself
    ------ Post added on Sep 11, 2026 at 11:21 AM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,793
    113


    අපරාදෙ ලංකාවේ උනා නන් සිංහලු පිටින් දාලා හම්බස්ලට බේරෙන්න තිබ්බ.
    කැරිම සීන් එක තමා ඕක වෙලා අවුරුදු 25ක් යන්න කලින් වෙච්ච නිව්යෝක් වල ඕකට සපොර්ට් කරන ගඳ තම්බියෙක් ව නගරාදිපති කරලා. සෙනට් එකට එන්න හදනවා 9/11 වෙච්ච එක හොඳයි කියන උන්.

    ලංකාවටත් ඕකම තමා වෙලා තියෙන්නෙ, දැන් ඉන්න ලපටි රැඩිකල් පොන්නයෝ විජේවීරා ප්‍රභාකරන් වගේ උන්ව තමා ඌලුව උඩ තියන් දුවන්නෙ.