Sanjeeva:
Full dobi mode:

(deactivated)
Madyastha mode:

(activated)
ඒ සයිට් එක බලපන්, තාම ටෙම්ප්ලේට් එකම එහෙමම තියෙනවා. මෙහෙ පොඩි උනුත් මීට හොඳ සයිට් හදාගෙන වැඩක් කරනවා. මුන්
ඩොලර් රුපියල් මිලියන 200ක ගණුදෙනුවක් කරන්න ඉන්න උන්. කලින් හැකරුන්ට අන්තයි.