මේ තමයි ලංකාවේ ඊලගට සිදු වෙන්න නියමිත මහා විනාශයක පෙරගමන්කරුවා....

waca

Well-known member
  • Nov 13, 2006
    3,790
    2,294
    113
    Nugegoda
    මම ගියා පාස්ටර් ශ්‍රීලාල් කියල faith healer කෙනෙක් ගාවට මට්ටක්කුලිය පැත්තෙ 2009 දි විතර. දැන් එයා නැතිවෙලා. පොර ගාවටත් මාර සෙනගක් හිටියෙ, සිරස සුපර්ස්ටාර්ස් මොහාන් දර්ශනත් හිටිය එතන.. මම නං ගියෙ එයාගෙ අනුගාමිකයෙක් කියපු හින්ද. මට නං විශේෂයක් දැනුනෙ නෑ, හැබැයි පොරට සුපිරියටම live සින්දු කියන්න පුළුවන්. සුව කරනව කියල නම් කීප දෙනෙකුට මොනව හරි කරා ඇත්තද බොරුද දන්නෙ නෑ. මම හැර එතන හිටපු අනිත් හැමෝම වගේ මෝහනය වෙලා වගේ හිටියෙ. ශ්‍රීලාල් වුනත් ජීවත් වුනේ අවුරුදු 60ක් විතරයි.
     
    • Like
    Reactions: chami_84

    barsl

    Active member
  • Sep 30, 2025
    111
    125
    43
    The Righteous Gemstones
    2019 ‧ Sitcom ‧ 4 seasons
    HBO max , meka balanna .oya wage corrupted ministry dagena salli walin sapa ganna kathawak
    1789118270213.png