ළමයි හදන්න කැමැති නැති ෆෙමිනිස්ට් බඩුවකින් ළමයි handle කරන්න ඕන විදිය ඉගෙන ගමු 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,902
    76,322
    113

    මට ජෙප්පන්ව පේන්න බෑ කියන එක පැත්තකින් තියමුකො, මම කියන්නෙ අර බීඩී සරත්ගෙ සීන් එක ඕනවාට වඩා ඇදන් යනවා කියලා.

    කොටින්ම දැන් බන් මුන් කියන විදියට තමන්ගෙ ලමයින් ඇරෙන්න වෙන ලමයෙක් දැක්කාම අනිත් පැත්ත හැරිලා දුවන්න ඕනා සීන් එකක් තියෙන්නෙ. ලමයින්ගෙ අල්ලන්න හොඳ නැති තැන් තියෙනවා. ඒ ඇරෙන්න අනවශ්ය විදියට අත ගාන්නෙ නැතුව උන්ට ආදරය පෙන්නන විදි තියෙනවා. නිකන් හිතපන්කො ඔය උත්සව වල පොඩි උන් ඇවිත් මල් බොකේ දෙනවා කියලා ගෑනුන්ට, දැන් ගෑනිට කියන්නෙ ලමයට කම්මුල් වලට පොඩි කිස් එකක් නොදී අතට අත දෙන්න කියලද? ලංකාවෙ සංස්කෘතිය ඇවිල්ලා සෑහෙන සමාජශීලි එකක්. අපේ හෙන තද boundries නෑ. අපි අපේ ගෙදර උන්ව හම්බෙන්න සුද්දො වගේ appoinment දාගෙන යන්නෙ නෑ. ඉතින් ඒවගේ සමාජයක නැති හුත්තවල් උලුප්පලා විකාරයක් කරන පට්ට ගොන්. විශේශයෙන් ලමයි හදලා නැති ලමයි එක්ක ගැවසිලා නැති මේ වගේ ගොබ්බ ෆේමිනිස්ට් බඩුවලින් උපදෙස් ගන්න නරකයි.

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,620
    3,263
    113
    Ou bn.. මේක පටන් ගද්දිම over ගිහින් පටන් ගත්තේ.

    සුද්දනගේ තියෙන හුත්තවල් එහෙම්ම අරන් copy paste කරන්න මුන්. අර තව feminist එකියක් ඉන්නේ, thushara ඒකි අනික.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,450
    16,536
    113
    35
    Spain
    අමන්දා කෑල්ලක් නෙ ඒ කාලේ. කාලෙකින් ෆේස්බුක් ගියේ නෑ. එකී අන්තවාදී තමයි එත් ළමයින්ට ඔය ගැන කියා දෙන්න ඕන. අපි හිතනවට වඩා ළමයින් සමාජයට නිරාවරණය වෙනවා. මේ සමාජේ ඔය හයි ට්‍රස්ට් සොසයිටි එකක් නෙවෙයි. ඉතින් පරිස්සම් වෙන එක හොඳයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,902
    76,322
    113
    අමන්දා කෑල්ලක් නෙ ඒ කාලේ. කාලෙකින් ෆේස්බුක් ගියේ නෑ. එකී අන්තවාදී තමයි එත් ළමයින්ට ඔය ගැන කියා දෙන්න ඕන. අපි හිතනවට වඩා ළමයින් සමාජයට නිරාවරණය වෙනවා. මේ සමාජේ ඔය හයි ට්‍රස්ට් සොසයිටි එකක් නෙවෙයි. ඉතින් පරිස්සම් වෙන එක හොඳයි.
    පරිස්සම් වෙන එක හරි, ඒත් මේවගෙ ගොබ්බ විදියට over යන එක වෑරදි. කොටින්ම බන් ගුරුවරයෙක්ට ලමයෙක්ට මුකුත් කරන්න බෑ, හොඳයි කියලා ඔලුව අතගානත් අවසර ගන්න ඕනා. මෙහෙම ගියොත් පට්ට යාන්ත්‍රික disconnected සමාජයක් හැදෙනවා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,450
    16,536
    113
    35
    Spain
    පරිස්සම් වෙන එක හරි, ඒත් මේවගෙ ගොබ්බ විදියට over යන එක වෑරදි. කොටින්ම බන් ගුරුවරයෙක්ට ලමයෙක්ට මුකුත් කරන්න බෑ, හොඳයි කියලා ඔලුව අතගානත් අවසර ගන්න ඕනා. මෙහෙම ගියොත් පට්ට යාන්ත්‍රික disconnected සමාජයක් හැදෙනවා.
    ඔවු බන්, මාත් දැන් ළමයින් වඳිනකොට ඔලුව අල්ලන්න යන්නේ නෑ. ෆොටෝ ගහන්නෙත් උන්ගේ මවුපියන්ගේ අනුදැනුම ඇතිව විතරයි. දැන් කාලේ හරි වෙනස්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,902
    76,322
    113
    ඒ උනාට අරුට මොකක් හරි වෙනම අවුලක් තියනව . . ඕකගේ මුන බැලුවම පෙන්වා ..
    මූනවල් බලල උන් paedoද නැද්ද කියන්න බෑ බන්, එහෙනම් ඉතින් කිරියේ බාගෙට බාගයක් එහෙම උන් ඇති. අරු ජෙප්ප උන පලියට ඕක අල්ලන් දුවන එක තේරුමක් නෑ. ඌ පිස්සු හුකන්නෙක් බව ඇත්ත. හැබැයි ඒක පිටින් දාල මේවගේ ගොන් කතා සමාජ ගතකරන එක පට්ටම බූරු වැඩක්.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,820
    9,235
    113
    ලමයි හැදීම හෝ නොහැදීමට තීරණය කිරීම එතික්ස් ගැන කතා කිරීමට බාදාවක් නෙවේ.

    පලි. පෝස්ට් එක කියෙව්වා. ඔය කියන ජාතියෙ ආන්තික අදහසක් OP ලියා නැත. කොමන් සෙන්ස් නෙ.
     
    • Like
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,341
    168,434
    113
    එකමත් එක රටක
    මූනවල් බලල උන් paedoද නැද්ද කියන්න බෑ බන්, එහෙනම් ඉතින් කිරියේ බාගෙට බාගයක් එහෙම උන් ඇති. අරු ජෙප්ප උන පලියට ඕක අල්ලන් දුවන එක තේරුමක් නෑ. ඌ පිස්සු හුකන්නෙක් බව ඇත්ත. හැබැයි ඒක පිටින් දාල මේවගේ ගොන් කතා සමාජ ගතකරන එක පට්ටම බූරු වැඩක්.
    ඌ ඉතින් පොඩි කෙල්ලොන්ගේ විතරයි එහෙම අල්ලන්නේ .
    අතින් අල්ලන්න , අතින් මිරිකන්න වගේ දේවල් කරන්න ඕන නෑ ඉතින් කොහොමත් . මූ වෙන උන් මොකක් හරි දෙද්දී ගද්දි එහෙම අල්ලන්නේ නෑ .
    මුනෙන් කියන්නේ ඌ ඒ විදියේ බලන් ඉන්න විදියෙන් කියන්න පුලුවන් ඌ ඒවා හිතල කරනවා කියලා .
     
    • Like
    Reactions: Inigo Montoya

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,564
    939
    113
    ඒ උනාට අරුට මොකක් හරි වෙනම අවුලක් තියනව . . ඕකගේ මුන බැලුවම පෙන්වා ..
    muna balanna one na bn.. photo tika balapnako, keriya bulath atha ganna danne na hariyata,
    kellage atha athaganne.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,902
    76,322
    113
    owa hadenna one dewal.. :yes: thamange or family eke lamayek nemei nam allanna athaganna one na :yes: therumakuth nane ban
    එහෙන බන් ඉතින් school teachersලටත් ලමයින් ඔලු අත ගාන්න එපා කියන්න ඕනා. පොඩි පන්ති තහනම් කරන්න වෙනවා එහෙම කරන්න ඕන නම් :lol:
     
    • Like
    Reactions: CohenLenstra

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,564
    939
    113
    එහෙන බන් ඉතින් school teachersලටත් ලමයින් ඔලු අත ගාන්න එපා කියන්න ඕනා. පොඩි පන්ති තහනම් කරන්න වෙනවා එහෙම කරන්න ඕන නම් :lol:
    oluwa wenai aga wenai, ane manda bn mole
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,237
    22,368
    113
    ගම මහනුවරයි - Nicaragua
    එහෙන බන් ඉතින් school teachersලටත් ලමයින් ඔලු අත ගාන්න එපා කියන්න ඕනා. පොඩි පන්ති තහනම් කරන්න වෙනවා එහෙම කරන්න ඕන නම් :lol:
    wena ratawala ehema ekak na ban... good touch, bad touch kiyala ugannane owa thamai...

    but lamai ekka wada karanawa nam Police report aran check karala thamai unta e job denne :yes: lankawe e sellam nane rape case tibbath uta school yanna puluwan :lol: lamai hurathal karanna puluwan... so mewa wenna ona dewal... lankawe ewunge good touch uth sure na ..
     
    • Like
    Reactions: Samaposha

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    541
    551
    93
    Habarana
    ෆෙමිනිසිට් කතා පැත්තක දැම්මම මෙයා කියන දේ ඇත්ත හැබැයි!
    පෙඩෝකාරයො ඉන්නවා අපි අතරෙම වෙස්වලාගෙන...
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,620
    3,263
    113
    ඕකුන් තාත්තා තමන්ගේ පොඩි එකා ලග තියන් හිටායත් ඒකටත් කතාවක්පකියනවා. ඔය පාරෙ කෙලවර ඉන්නේ Lindsay Clancy අනික.
     
    • Like
    Reactions: CohenLenstra

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,564
    939
    113
    ඕකුන් තාත්තා තමන්ගේ පොඩි එකා ලග තියන් හිටායත් ඒකටත් කතාවක්පකියනවා. ඔය පාරෙ කෙලවර ඉන්නේ Lindsay Clancy අනික.
    oya whottiwa defend karana ganu godai mehe..
     
    • Sad
    Reactions: Naughty_kiththa