ඩිලන්ත මාලගමුව - දුටු තැන අල්ලනු

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,456
    5,859
    113
    ඉතිං මාලිමා අාණ්ඩුවෙත් හොරු ඉන්නවනේ..උඹල හිතන් ඉන්නේ උන් කිරි වලින් නානවා කියලද?..


    හොරු කොහෙත් ඉන්නවනෙ බන්, මාලිමා වේවා ඒක වෙනසක් නෑ. නමුත් රාජපක්ශ යුගය කියන්නෙ හොර වලල්ලක් බොහොම සමාදානෙන් එකමුතුව සාමූහිකව හොරකම් කල කාලයක්. උන්ගෙ කාලෙ ආන්ඩුවත් උන්ගෙ, විපක්ශෙත් උන්ගෙ. උන් තමා රටේ මාතෘකා නිර්මානයක් කරේ. ඒ නිසා හොරු මොකා උනත් දඩුවම් කරන්න ඕන වගේම හොරයි, හොර කල්ලියයි අදුර ගන්නත් පුරුදු වෙන්න.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,051
    18,389
    113
    කොට උන්‍ කපටියි කොට උන්‍ විශ්වාස කරන්න ඵපා කියන්නේ ඒක තමයි..🤌

    බන්ධනාගාර කෙදිරි