දැන් ඉන්න පොඩි උන් බලපංකෝ..හම්බෝ😳😳

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,241
    16,052
    113
    35
    Spain
    සයිකෝ ඩයල් බන්. ඉස්සරත් ඔහොම උන් හිටියා. අපේ ඉස්කෝලෙත් එකෙක් පිහියක් තියාගෙන අහු වෙලා අස්කරලා දැම්ම.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,537
    8,765
    113
    Galaha
    මගෙ ළමයෙක්ට එහෙම ඔහොම ඇන්නනම් මම මන්නෙන් කොටන්නෙ මාලු කපනව වගේ කැරියයි කැරියගෙ මුලු පවුලමයි. :yes:

    සයිකෝ ඩයල් බන්. ඉස්සරත් ඔහොම උන් හිටියා. අපේ ඉස්කෝලෙත් එකෙක් පිහියක් තියාගෙන අහු වෙලා අස්කරලා දැම්ම.
    කෑගලු විද්‍යාලේ 2005 - 2006 වගේ කොල්ලෙක් තව කොල්ලෙක්ගෙ දැලි පිහියෙන් මූන කපල සීන් එකක් ගියා. විශරේ ලොකුවට දන්නෙ නෑ හැබැයි අර කොල්ලගෙ මූනේ පැත්තක්ම කපලනම් තිබ්බ කියල දන්නවා. අපිට වඩා අවුරුද්දක් 2ක් වැඩිමල් උන් තමයි කරල තිබුනෙ.
    ------ Post added on Sep 11, 2026 at 6:44 PM
     
    • Wow
    Reactions: Inigo Montoya

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    411
    515
    93
    ශ්‍රී ලංකාව
    මාසෙකට සැරයක් බුලට් කන ඇමෙරිකන් ඉස්කෝල

    images
     
    • Haha
    Reactions: Inigo Montoya