🚨🥵🥵එල් නීනෝ බස්නාහිරට පැලෙන්න පායන්න අරියි... කාලගුණේ පක්කු කෝ ???

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,514
    15,486
    113
    Gampaha
    ඉන්න බෑ රස්නෙයි දෙයියනේ..😢ඔය නල්ලමලේ දෙපාර්තමේන්තුවේ ඉන්න PHD(UK) කාරයෝ කලින් කිව්වේනම් බස්නාහිරට පැලෙන්න වහිනවා කියලා.. මෙච්චර දියුණුයි කියන සුද්දාගේ තාක්ෂණය නේද තියන් ඉන්නේ ඕකුන්..😆 ඒවුනාට ඕකුන්ගේ අනාවැකි වැරදෙනවානම් සුද්දාගේ තාක්ෂණයෙන් වැඩක් තියනවාද ? 🤭 හැබැයි මේ රටේ ඉන්න කල්ලතෝනින්ට එව්වා වැරදෙන එක ප්‍රශ්ණයක් නෙවෙයි..:no::no: හැබැයි ජොතිෂය ඉගෙනගෙනෙ ඒකෙන් අනාවැකි කියන මනුස්සයෙක්ට පොඩ්ඩ එහා මෙහා වෙන්න බැහැ.. මේ රටේ ඉන්න දකුණු ඉන්දියා බෙංගාල ජාන තියන පෘතුගීසි කල්ලතෝනි වාසගම් තියන කලු කැත කොට කලවම් හැතිකරේ (ඇත්තටම ඔරිජිනල් සිංහල එවුන් වලගම්බා රජ කල බැමිණිතියා සාගතයෙන් සමූල ඝාතනය වුනා..🥲) පොලු මුගුරු අරන් එන්නේ කේන්දර බලන එකාට නෙලන්න.. එහෙම නේද ? @Lovtus :confused::confused:🤮
     
    • Haha
    Reactions: Inigo Montoya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,424
    35,176
    113
    ගූගල් වෙදර් එකේ පෙන්වන විදියට නම් සඳුදා සිට වැසි ඇතිවීමේ සම්භාවිතාව 90%
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,396
    16,407
    113
    35
    Spain
    කාලගුනේ පාක්කු මොනවා කරන්නද? වැහි වස්සවන්න උන්ට බෑ නෙ.

     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,044
    5,045
    113
    10:22 අපි Metro ගෙනාවෙ හිගන්නොන්ට නෙවෙයි වාහන තියෙන සල්ලිකාරයන්ට යන්නයි 😂😂😂

    New Samajawadaya from jvp