:lol: 🤌...
monson Well-known member May 7, 2007 25,892 29,262 113 Friday at 10:10 AM #1 https://www.lankadeepa.lk/news/කතනයක-සප-ලයසතව-අරන-මතසභ-ලකක-අලලස-කමසම/101-697239 Last edited: Friday at 11:16 AM Reactions: snyder007, CohenLenstra, Identity and 5 others
GeeBeePee Well-known member May 27, 2025 1,649 2,628 113 Friday at 10:13 AM #2 monson said: Click to expand... me Uvindu kiyana ponnayath e dawas wala Tilvin aiya gaga idala anduwa genalla muta mokuth hambune nathi nisada kohedo wanda gani wage post dada innawa.... Reactions: talkingtom, Inigo Montoya, Piyathissa and 2 others
monson said: Click to expand... me Uvindu kiyana ponnayath e dawas wala Tilvin aiya gaga idala anduwa genalla muta mokuth hambune nathi nisada kohedo wanda gani wage post dada innawa....
samruka Well-known member Jul 6, 2007 2,941 544 113 Sri Lanka Friday at 10:14 AM #3 Source : uvindu Then and now , both misleading Reactions: wpril5
monson Well-known member May 7, 2007 25,892 29,262 113 Friday at 11:12 AM #4 කෝටි තුනක දුෂණ චෝදනා : කතානායක අල්ලස් කොමිසමේ ටික ටික හිරවෙයි...-9/02/2026 10:00:00 AM කථානායක වෛද්‍ය ජගත් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ඔහුට සපයා ඇති සියලුම පහසුකම් පිළිබඳ වාර්තා වහාම ඉදිරිපත් කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂාණි රෝහණදීර මහත්මියට දන්වා තිබේ. මෙම දූෂණ පැමිණිල්ලට අදාළව කථානායකවරයාගේ පහසුකම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අදාළ අංශ භාර නිලධාරීන් ලබන 03 වනදා කොමිෂන් සභාව හමුවට කැඳවන ලෙස ද දැනුම් දී ඇත. කථානායකවරයා පරිහරණය කරන නිල නිවාස, වාහන, ඒ සඳහා ලබාගත් ඉන්ධන, ආහාරපාන සහ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ විස්තර ඇතුළත් සියලුම ලේඛන මෙලෙස කොමිසම හමුවට ඉදිරිපත් කළ යුතු වේ. පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් පසුගිය පෙබරවාරි 02 වනදා කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබේ. පැමිණිලිකාර චමින්ද කුලරත්න මහතා පසුගිය 13 වනදා අල්ලස් කොමිසම හමුවේ දීර්ඝ ප්‍රකාශයක් ලබා දී ඇති අතර, චෝදනාවලට අදාළ ලේඛන රැසක් ද එහිදී භාර දී ඇත. වාහන අවභාවිතය සහ නීතිවිරෝධී ලෙස ඉන්ධන දීමනා ලබා ගැනීම, පාර්ලිමේන්තු මාධ්‍ය අංශයට අයත් උපකරණ අවභාවිත කිරීම, නියමිත මුදල් ගෙවීමකින් තොරව පාර්ලිමේන්තු ගිණුම යටතේ අමතර දිවා ආහාර පහසුකම් ලබා ගැනීම, නීතිවිරෝධී ලෙස පත් කරන ලද විමර්ශන නිලධාරීන් සඳහා රජයේ අනුමත වගකීම්වලින් බැහැරව මුදල් ගෙවීම, නීතිවිරෝධී ලෙස රජයේ නිල නිවාස දෙකක් පරිහරණය කිරීම, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ ඉල්ලන ලද තොරතුරු ලබා නොදී දූෂණ හෙළිදරව් වීම වැළැක්වීමට ක්‍රියා කිරීම, පාර්ලිමේන්තු පරිපාලනයට අනීතික ලෙස මැදිහත් වීම එල්ල වී ඇති ප්‍රධාන චෝදනාය. මෙම අක්‍රමිකතා හේතුවෙන් රජයට රුපියල් කෝටි තුනක (මිලියන 30ක) පමණ මූල්‍ය පාඩුවක් සහ මූල්‍ය අවභාවිතයක් සිදුව ඇති බව පැමිණිල්ල මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත. ඒ අනුව, අල්ලස් කොමිසම මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. - https://www.lankacnews.com/2026/09/blog-post_896.html Reactions: Inigo Montoya
කෝටි තුනක දුෂණ චෝදනා : කතානායක අල්ලස් කොමිසමේ ටික ටික හිරවෙයි...-9/02/2026 10:00:00 AM කථානායක වෛද්‍ය ජගත් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ඔහුට සපයා ඇති සියලුම පහසුකම් පිළිබඳ වාර්තා වහාම ඉදිරිපත් කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂාණි රෝහණදීර මහත්මියට දන්වා තිබේ. මෙම දූෂණ පැමිණිල්ලට අදාළව කථානායකවරයාගේ පහසුකම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අදාළ අංශ භාර නිලධාරීන් ලබන 03 වනදා කොමිෂන් සභාව හමුවට කැඳවන ලෙස ද දැනුම් දී ඇත. කථානායකවරයා පරිහරණය කරන නිල නිවාස, වාහන, ඒ සඳහා ලබාගත් ඉන්ධන, ආහාරපාන සහ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ විස්තර ඇතුළත් සියලුම ලේඛන මෙලෙස කොමිසම හමුවට ඉදිරිපත් කළ යුතු වේ. පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් පසුගිය පෙබරවාරි 02 වනදා කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබේ. පැමිණිලිකාර චමින්ද කුලරත්න මහතා පසුගිය 13 වනදා අල්ලස් කොමිසම හමුවේ දීර්ඝ ප්‍රකාශයක් ලබා දී ඇති අතර, චෝදනාවලට අදාළ ලේඛන රැසක් ද එහිදී භාර දී ඇත. වාහන අවභාවිතය සහ නීතිවිරෝධී ලෙස ඉන්ධන දීමනා ලබා ගැනීම, පාර්ලිමේන්තු මාධ්‍ය අංශයට අයත් උපකරණ අවභාවිත කිරීම, නියමිත මුදල් ගෙවීමකින් තොරව පාර්ලිමේන්තු ගිණුම යටතේ අමතර දිවා ආහාර පහසුකම් ලබා ගැනීම, නීතිවිරෝධී ලෙස පත් කරන ලද විමර්ශන නිලධාරීන් සඳහා රජයේ අනුමත වගකීම්වලින් බැහැරව මුදල් ගෙවීම, නීතිවිරෝධී ලෙස රජයේ නිල නිවාස දෙකක් පරිහරණය කිරීම, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ ඉල්ලන ලද තොරතුරු ලබා නොදී දූෂණ හෙළිදරව් වීම වැළැක්වීමට ක්‍රියා කිරීම, පාර්ලිමේන්තු පරිපාලනයට අනීතික ලෙස මැදිහත් වීම එල්ල වී ඇති ප්‍රධාන චෝදනාය. මෙම අක්‍රමිකතා හේතුවෙන් රජයට රුපියල් කෝටි තුනක (මිලියන 30ක) පමණ මූල්‍ය පාඩුවක් සහ මූල්‍ය අවභාවිතයක් සිදුව ඇති බව පැමිණිල්ල මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත. ඒ අනුව, අල්ලස් කොමිසම මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. - https://www.lankacnews.com/2026/09/blog-post_896.html
Candid-B Well-known member Apr 25, 2019 35,543 1 62,388 113 Mother Earth Friday at 10:56 PM #7 හිඟන්නො පාර්ලිමේන්තු යැව්වම ඔහොම තමයි. බෙඩ් ෂීට් උස්සනව නම් හිතා ගනින්කො හොරාගෙ තරම. කැරි හොරු. Reactions: wtsamantha, CohenLenstra, Inigo Montoya and 2 others
Max_r Well-known member May 10, 2007 13,386 1 16,287 113 Friday at 11:03 PM #8 උවිදු බලන් අතෙ ගහන ගානට මොංසන් ඇවිත් තියෙන්නෙ...
monson Well-known member May 7, 2007 25,892 29,262 113 Saturday at 12:24 PM #10 නිල නිවාස එපා කියල අඳ බාලයෝ රැවට්ටුවේ ------ Post added on Sep 12, 2026 at 12:28 PM