P & S එකටත් අමාරු කාලයක් මේක. අදත් කෑම නරක් වෙලා!!

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,285
    8,289
    113
    M-Town
    දැන් ටිකකට කලින්, අම්මව ඩොක්ටර් ලඟට පෙන්නලා එන ගමන් එයාට බඩගිනියි කිව්ව නිසා කඳාන P & S එකෙන් නවත්තලා රෝල්ස් එක්ක නෙස්කැෆේ ගත්තා කන්නයි බොන්නයි කියලා. රෝල් එක කද්දිම අම්මගෙ මූන වෙනස් උනා දැක්කට තාත්තා බනීද කියලා අපි දෙන්නම පොඩ්ඩක් ඒකෙන් කෑවා ශේප් එකේ. බැරිම තැන මන් අම්මගෙන් ඇහුවා මේක පිළුනු වෙලා වගේ නෙහ් අම්මේ ඇඹුල් රහකුත් එනවානෙ කියලා. එතකොට තමා අම්මා ඔලුව වැනුවේ. පස්සෙ එතන හිටිය ලේඩි ට විස්තරේ කිව්වම, එයා රෝල්ස් දෙකම අරගත්තා, අපි නෙස් කැෆේ එකත් බීලා යන්න යද්දි සල්ලි රිෆන්ඩ් කරන්නෙ නැද්දයි ඇහුවා.

    එයාලට කෑම එකකට කෑම එකක් මාරුවක් දාලා දෙන්න පුලුවන් උනත් සල්ලි රිෆන්ඩ් කරන්නනම් බැරි බව කිව්වා. අපි සල්ලි අපරාදෙ නිසා සැන්විච් එකකුයි කෝමාරිකා පානයක් අරන් ආවා. මන් එන්න කලින් ඒ ලේඩිට කිව්වා මේ ඉතුරු රෝල්ස් මෙතනින් අයින් කරගන්න, මොකද පොඩි අයට ගෙදර ගිහින් කන්න අරන් යනවා ගොඩක් අය කියලා. එයා ඒක පිලිගත්තා සහ මේක ගැන කම්ප්ලේන් එකක් දානවා කිව්වා. ඉස්සර නම් කන්න ආසම තැනක් දැන් මෙහෙම පජාත විදියට වෙලා තියෙන්නෙ ඇයි කියලා හිතාගන්නත් බෑ.
    Perera and Sons

     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,285
    8,289
    113
    M-Town
    negative marketing බන්. කෑම හොඳ නැති නිසා දැන් හැමෝම එතනට යනවා ගිහින් කාල බලලා ඇත්තද බලන්න. 🤷‍♂️
    උඹ කියන එකෙත් ඇත්තක් තියෙනව හැබැයි බන් P&S කෑම දැන් හරි නෑ. කේක් නම් මෙලෝ රහක් නෑ
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,651
    6,075
    113
    හෝම් ස්වීට් හෝම්
    මට ඊයේ ග්ලෝමාක් එකෙත් හවස ගත්ත රෝල් එක අවුල්

    හවස් වෙද්දි එක්කෝ උදේ කෑම නොදී ඉන්න ඕනේ, නැත්තං අලුතින් දාන්න ඕනේ
    ගොඩක් තැන් වල කරන්නේ පරණ ලොට් එකම විකුණනවා

    PnS එකනං ෆ්‍රැන්චයිස් කරන උන් හරියට කරන්නෙම නෑ
    කොම්පැනියෙන් කරන කඩ ටික කොලිටි
     
    • Like
    Reactions: clumsyhulk

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,614
    1
    101,780
    113
    34
    Kalutara
    අඩියෙන් අඩිය අවුට්ලට් ඕපන් කරද්දී කොලිටි බලන්න බෑ.
     
    • Like
    Reactions: SK29

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,864
    2,114
    113
    Galle
    අඩෝ මට තාම එහෙම සෙට් වෙලා නෑනේ... මං හැමදාම කන්නේ පීඑන්ස් වලින් විතරයි... කෑම පිරිසුදුයි බං.... කේක් ගන්නෙත් එකෙන්ම තමයි
     
    • Love
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,697
    48,164
    113
    අඩෝ මට තාම එහෙම සෙට් වෙලා නෑනේ... මං හැමදාම කන්නේ පීඑන්ස් වලින් විතරයි... කෑම පිරිසුදුයි බං.... කේක් ගන්නෙත් එකෙන්ම තමයි

    P&S බං දැන් අර බින් චුන් වගේ franchises කරල තියෙන්නේ..අපිට වුනත් shop ඵකක් open කරන්න පුළුවන් නම සල්‍ලි වලට අරන්..අඩු කුලේ ඵකෙක් ඕක ගත්තොත් ඉතිං උගේ අඩු කුලේ ගතිය නිසාම ඒ වගේ ඉතුරු වුන කුණු කෑම විකුණනවා..මේ ළගදී ලක්ෂ 2ක් දඩ ගැහුවේ P&S ඵකට කියලා කිව්වට ඒ දඩේ ගෙව්වේ ඔය කියන විදිහට P&S shop ඵක අරන් කරන ඒ ෂොප් ඵකේ අයිතිකාරයා...ඔය වගේ ඒවා franchises කරහම ඕක තමයි ප්‍රශ්ණේ..ඕවා ලෝකේ ඕන රටක වෙන දෙයක්..වෙන රටවල් වල Mcdonald's වලත් වෙලා තියෙනවා..ලංකාවේ උන් ඉතිං දන්නවනේ...ඵක තැනක ඵහෙම වුනහම මුළු P&S ඵකටම බණිනවා...උන් දන්නේ නෑනේ ඕවා..😅
     
    • Like
    Reactions: hi.dushan

    dillido

    Active member
  • Sep 17, 2025
    169
    219
    43
    අඩියෙන් අඩිය අවුට්ලට් ඕපන් කරද්දී කොලිටි බලන්න බෑ.
    කෑම හදන එක, ගෙන එක ශෝප් එකට කරන්නේ p&s la , anik kattiyata hambbenne kade karanwata kema wikunannwata commission ekak.. arunge udama inna management eke awulk atthe.. ow onawata wada shop hemathenamth daddi owala quality ballanth beriwa ati.
     
    • Sad
    Reactions: Heshan Daminda

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,447
    35,222
    113
    රෝල්ස් වගේ ගැඹුරු තෙලේ බදින කෑම හැමෝටම කොලිටියට හදන්න බෑ.
    මම නම් P&S ගියොත් කන්නේ පෆ් පේස්ට්‍රි, සොසේජස් බන් වගේ දෙයක්
     
    • Like
    Reactions: clumsyhulk

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,686
    1
    32,492
    113
    - උඩරට -
    Negative Marketing නෙවේ බන් ඕකුන්ගේ කෑම අන්තිමයි... අතරින් පතර හොඳ Stores ටිකක් තියෙනවා..
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,523
    3,267
    113
    18
    Bohitiya
    මටත් හම්බෙලා තියෙනව නරක් වෙච්ච සැන්ඩ්විච් දවසක්. කන්න එපා ඔකුන්ගෙ කෑම. කීල්ස් එකෙන් ගනින්
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,126
    19,750
    113
    Miami
    මම නම් එකෙන් කනවා, short eats ගන්නවනම් ගන්නෙම pns. කවදාවත් නරක එකක් අහුවෙලා නෑ. හැබැයි අර සමහර franchised අවුට්ලට් නම් අවුල්. කොලොන්නාවෙ එකේ එකේම අයිනක ගාබේජ් බෑග් ගොඩක් ගොඩ ගහල තිබ්බා. මැස්සො කටෙත් යනවා. පිළියන්දල, රත්මලාන, අතුරුගිරිය, රාජගිරිය එහෙම සුපිරි.
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,628
    3,289
    113
    උදේට තියෙන්නේ කලින් දවසේ ඉතුරැ උන එවා වෙන්න 🫢