සුද්දෙක්ට බාබකියු ඵකක්වත් දාන්න බෑනේ මුන් නිසා..😳😡☹️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,711
    48,195
    113
    Indian Woman In Canada Arrested After Viral Landlord-Tenant Dispute Over BBQ An Indian woman in Canada has reportedly been arrested following a landlord-tenant dispute over a backyard barbecue that later went viral on social media. Videos shared online show a heated disagreement over the use of the grill and the tenant having friends over. The circumstances remain subject to the legal process.

    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,999
    87,593
    113
    ආශ්චර්යමත් රටක
    සමහර හින්දු මිනිස්සු මස් කන්නේ නෑ, සිංහලයොත් පුළුටු එළිමහනේ බදින්න කැමති නෑ නේ.

    අපිට නං එහෙම අවුලක් නෑ. මහ රෑටත් පුලුටු බදිනවා එළියෙ 😎
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,639
    16,916
    113
    35
    Spain
    Anrhima eka ahuwe ada
    ආත්තම්මගෙන් මම බැනුම් අහල තියෙනවා ඕක කරන්න ගිහින්. වැද්දෝ ගැන පොත් කතා කියවල ඉස්සර වැද්දෝ කරා වගේ කරන්න ගියා. ආත්තම්මා ඇවිල්ල අපි හදපුව විසික් කරලා අපිටත් බැනලා. කිව්වා තවත් ඕක කරන්න එපා කියල. දකුණේ උන් තමයි වැඩිය ඔය දේවල් විශ්වාස කරන්නේ. @shenat උඹ වලස්මුල්ල සයිඩ් එකේ නේ. අහ මට අමතක වුන උඹ ජෙප්ප නේ.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,401
    7,119
    113
    සමහර රටවල නං පබ්ලික් බාබකිවු මැශින් පවා තියනවා මස් ටිකක් අරගෙන ගිහිං රත් කරගන්න පුලුවන්

    @speedmalli නවසිරිලංකාවෙ පාක් වල බීච් වල පබ්ලික් බබකිවු මැශින් තියනවා නේද
    ඕන එකෙක්ට කුද ගහගන්න කියලා පෝක් බීෆ් බාබකිවු කරගන්න පුලුවන් පාක් වල බීච් වල
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,426
    2,709
    113
    colombo
    World's largest Beef exporter is India AFAIK

    images
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,805
    21,686
    113
    වෙන රටකට ගිහින් ගෙවල් 2-3 රෙන්ට් එකට දෙන ගානටම ඒ ඉන්දියන් කාරය දියුණු වෙලා....සුද්දා එහෙ ඉපදිලා ...ඉගෙන ගෙන... 50 වෙලත් රෙන්ට් ගෙව ගෙව ඉන්නවා...😆
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,999
    87,593
    113
    ආශ්චර්යමත් රටක
    ආත්තම්මගෙන් මම බැනුම් අහල තියෙනවා ඕක කරන්න ගිහින්. වැද්දෝ ගැන පොත් කතා කියවල ඉස්සර වැද්දෝ කරා වගේ කරන්න ගියා. ආත්තම්මා ඇවිල්ල අපි හදපුව විසික් කරලා අපිටත් බැනලා. කිව්වා තවත් ඕක කරන්න එපා කියල. දකුණේ උන් තමයි වැඩිය ඔය දේවල් විශ්වාස කරන්නේ. @shenat උඹ වලස්මුල්ල සයිඩ් එකේ නේ. අහ මට අමතක වුන උඹ ජෙප්ප නේ.

    අපේ ගෙවල් වල කවුරුවත් ඕව විශ්වාස කරන්නෙ නෑ. නෑයෙක් වත් කියනව ඇහිලත් නෑ.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,194
    3,216
    113
    වෙන රටකට ගිහින් ගෙවල් 2-3 රෙන්ට් එකට දෙන ගානටම ඒ ඉන්දියන් කාරය දියුණු වෙලා....සුද්දා එහෙ ඉපදිලා ...ඉගෙන ගෙන... 50 වෙලත් රෙන්ට් ගෙව ගෙව ඉන්නවා...😆
    අඩෝ එක නම් සිරා කතාව.
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    658
    816
    93
    ශ්‍රී ලංකාව
    ඕකුං හරක් මස් කන්නෙ නැහැනෙ. එක දවසක් දෙමළ කඩේකට මිනිහෙක් ඇවිත් බත් එකක් තියෙනවා කන්නද ඇහුව. මූ හා හරක් මස් නැහැ නේද කියල ඇහුව. දෙමලු එළු මස් ගන්නෙත් එලු මස් විතරක් විකුණන කඩේකින් තමයි. හරක් එළු දෙකම විකුණන තැන් වල අනිවා හරකව පොඩ්ඩක් කලවන් කරනවා සතා පොඩි නිසා. තම්බි ඌරු මස් කන්නේ නෑ වගේ තමා. හොරෙං Shot එක දාන තම්බි හිටියට Pork කන වුන් නැහැ.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,332
    3,476
    113
    43
    Wakanda
    ආත්තම්මගෙන් මම බැනුම් අහල තියෙනවා ඕක කරන්න ගිහින්. වැද්දෝ ගැන පොත් කතා කියවල ඉස්සර වැද්දෝ කරා වගේ කරන්න ගියා. ආත්තම්මා ඇවිල්ල අපි හදපුව විසික් කරලා අපිටත් බැනලා. කිව්වා තවත් ඕක කරන්න එපා කියල. දකුණේ උන් තමයි වැඩිය ඔය දේවල් විශ්වාස කරන්නේ. @shenat උඹ වලස්මුල්ල සයිඩ් එකේ නේ. අහ මට අමතක වුන උඹ ජෙප්ප නේ.
    නූගත් මෝඩ බයියන්ගෙන් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තුවෙන්න බෑ
    කැරිම මෝඩ හැත්තක්
    තමන්ගෙ ජීවිතේ වගතුවකුත් නෑ
    හොර දේශපාලකයන්ගෙ පුකවල් ලෙවකකා ඉන්නව වහල්ලු වගේ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,666
    17,772
    113
    Auckland
    සමහර රටවල නං පබ්ලික් බාබකිවු මැශින් පවා තියනවා මස් ටිකක් අරගෙන ගිහිං රත් කරගන්න පුලුවන්

    @speedmalli නවසිරිලංකාවෙ පාක් වල බීච් වල පබ්ලික් බබකිවු මැශින් තියනවා නේද
    ඕන එකෙක්ට කුද ගහගන්න කියලා පෝක් බීෆ් බාබකිවු කරගන්න පුලුවන් පාක් වල බීච් වල

    Yes

    You can go shoot a stag(gona) and eat them as well
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,352
    199,168
    113
    Colombo, Sri Lanka
    වෙන රටකට ගිහින් ගෙවල් 2-3 රෙන්ට් එකට දෙන ගානටම ඒ ඉන්දියන් කාරය දියුණු වෙලා....සුද්දා එහෙ ඉපදිලා ...ඉගෙන ගෙන... 50 වෙලත් රෙන්ට් ගෙව ගෙව ඉන්නවා...😆
    මේකම තමයි මමත් හිතුවේ. ඩස්පියොයි හම්බයොයි සුද්දන්ගේ කරට නැගලා ඔලුවට ටොකු අයිනවා
     
    • Like
    Reactions: Bitter Truth

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,949
    1
    15,354
    113
    මගෙ Landlord Afhgan නානා කෙනෙක්. ගෙදර ගත්ත එකාට බල්ලෙක් ඉන්නව කියල දැනගත්තම උට පිස්සු හැදෙන්නැති. උන් කලින් අහල තිබ්බෙත් නෑ Form එකේ. බල්ල ගියාගන්න බෑ කියන්න ඕස්ට්‍රේලියාවේ නීතියෙන් තහනම් නිසා වෙන්නැති. ඒත් ඌ Property Manager එවන Agreement එකට බල්ලව ගේ ඇතුලෙ තියාගන්න බෑ කියල වදනක් දාල එවල තිබ්බ. මම ඉතින් වැඩිය Drama ඕන නෑනෙ පරක්කුත් වැඩියි අපි Move වෙලා ඉවරයි, ඒ නිසා සයින් කලා. දැන් 9months inspection එකට Property Manager එද්දි මම කූඩුව දානව ගේ පිටිපස්සට. (ඌ කූඩුවෙ නිදාගන්නෙ නෑ ඇදේ ඉන්නෙ.). පස්සෙ බල්ලව පිටිපස්සට දාල Inspection ඉවරවෙනකන් එලියෙ තියනව.