Source
sadeeep Well-known member Aug 24, 2007 6,197 1,029 113 www.youtube.com Sep 11, 2026 #1 Source Reactions: Omega_Jay and Stimulus mind
kinkon Well-known member Aug 5, 2007 116,197 2 116,572 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 11, 2026 #2 නොවැම්බර්, දෙසැම්බර් තදට වහිනව කියල තමා කියන්නෙ..බලමු.
Heshan Daminda Well-known member Mar 13, 2009 47,320 1 103,077 113 34 Kalutara Sep 12, 2026 #3 ගිය නොවැම්බර් 28 ඕනවටත් වඩා වැහලා තමා දිට්වා ආවෙ. Reactions: dayt0na
Omega_Jay Well-known member Jul 16, 2017 3,184 1,722 113 ඩොටේ ¯\(°_o)/¯ Sep 13, 2026 #4 මේ පායලා තියෙන වෙලේ ජලාශ/වැවී ටික හාරන්න හොදම වෙලාව. දැන් ඔක්කොම රොන්මඩ වලින් පිරිලා තියෙන්නේ. එකත් ගංවතුර එන්න හේතුවක්
මේ පායලා තියෙන වෙලේ ජලාශ/වැවී ටික හාරන්න හොදම වෙලාව. දැන් ඔක්කොම රොන්මඩ වලින් පිරිලා තියෙන්නේ. එකත් ගංවතුර එන්න හේතුවක්
N NowUCmeNowUDont Well-known member Oct 6, 2025 238 389 63 Sep 13, 2026 #5 In the Jeep @IndrajithGamage කිව්වොත් තමයි