නානසාර හිරගෙට - එතක්කොට රන්ජා සහ සරට් පොන්සේකා? 🍑

tarson

Well-known member
  • Feb 25, 2009
    8,970
    6,303
    113
    ඉතින් නානසාර ගෙ ජනාදිපති සමාව රිවස් කරල ආපහු බන්ඩනාගාරෙට දානව නම්,

    රන්ජගෙ සහ සරත් ෆොන්සේකා ගෙත් ජනාදිපති සමාව රිවස් කරල බන්ඩනාගාරෙට දැමිය යුතුයි නේද?

    නානසාර පගය නම් කැරිය තමයි, ඒත් රන්ජ සහ පොන්සේකා කැරියො නෙමෙයි කියන්නත් බෑනෙ නේ?

    මොකක්ද මේ නීතියෙ දෙවිදිහක්? 🍑💦
     
    • Haha
    Reactions: Inigo Montoya

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,287
    14,827
    113
    🌎
    දීලා තියන හැම ජනාදිපති සමාවම රිවස් කරන්නෙ නැහැ ටාසන්. එහෙමනම් ඔය නිදහ්ස්, වෙසක් දවසට නිදහස් කරපු දහස් ගානක් ආයේ ඇතුලට දාන්න එපැයි.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,970
    6,303
    113
    දීලා තියන හැම ජනාදිපති සමාවම රිවස් කරන්නෙ නැහැ ටාසන්. එහෙමනම් ඔය නිදහ්ස්, වෙසක් දවසට නිදහස් කරපු දහස් ගානක් ආයේ ඇතුලට දාන්න එපැයි.

    ඒක ඇත්ත, ඒත් ඉතින් බන් එකම ජනපති නේද තුනම දීල තියෙන්නෙ.

    එතකොට දීර්ඝ නඩුවකින් තොරව කොහොමද දුන්නු සමාවක් එකක් වැරදියි අනිත් දෙකම හරි, කියල කියන්නෙ?

    නාන සාර ආන්ඩුවට විරුද්දව වැඩ කරපු නිසා වගේ පේන්නෙ නම්.

    නාන සාර හෙනම කැරිය තමයි.

    ඒත් මොකක්ද බන් ඒ වෙනස.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,350
    21,470
    113
    ඔය දීපු සමා වලින් විරුද්දව පෙත්සම් ඉදිරිපත් වෙලා නඩු වැටුනෙ හාමුදුරුරුවන්ටයි දුමින්ද සිල්වටයි විතරයි අනිත් ඒවත් එහෙම උනානම් තත්වෙ වෙනස් වෙන්න තිබුනා තියෙන ආන්ඩුවත් එක්ක. :yes: :yes: :yes:
     
    • Like
    Reactions: topkollek

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,552
    4,000
    113
    Maligawatta
    ඒක ඇත්ත, ඒත් ඉතින් බන් එකම ජනපති නේද තුනම දීල තියෙන්නෙ.

    එතකොට දීර්ඝ නඩුවකින් තොරව කොහොමද දුන්නු සමාවක් එකක් වැරදියි අනිත් දෙකම හරි, කියල කියන්නෙ?

    නාන සාර ආන්ඩුවට විරුද්දව වැඩ කරපු නිසා වගේ පේන්නෙ නම්.

    නාන සාර හෙනම කැරිය තමයි.

    ඒත් මොකක්ද බන් ඒ වෙනස.
    Ghanasarata dheepu janapathi samaawa challenge kara, a handha reverse kara,

    Ranjan ta dheepu janapathi samaawa challenge karanne kohomadha ? ohu ethulata giye mini marala or marana tharjanaya karala nemeine?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,494
    1
    58,992
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය දීපු සමා වලින් විරුද්දව පෙත්සම් ඉදිරිපත් වෙලා නඩු වැටුනෙ හාමුදුරුරුවන්ටයි දුමින්ද සිල්වටයි විතරයි අනිත් ඒවත් එහෙම උනානම් තත්වෙ වෙනස් වෙන්න තිබුනා තියෙන ආන්ඩුවත් එක්ක. :yes: :yes: :yes:
    Michael Richards Yes GIF
     
    • Like
    Reactions: pathaleiretta

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,570
    5,813
    113
    3න් දෙනාව හිරේ දැම්මේ මොන මොන හේතුවලටද?
    රන්ජනම් උසාවියට අපහාස කලා කියලනේ, ඌ එලියෙ හිටියට කට බැදලනෙ දාල තියෙන්නේ
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,456
    5,859
    113
    උබලගෙ නීති දැනුම නම් 0යි. පොදු සමාව කියන්නෙ නීති විරෝදි දෙයක් නෙමේ, ඒක වැරදි විදියට දුන්නම තමයි ප්‍රශ්නෙ. දුමින්ද , නානසාර කියන්නෙ එලිපිටම නීති නමපු අවස්තාවල්.
     
    • Like
    Reactions: snm1990

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,970
    6,303
    113
    උබලගෙ නීති දැනුම නම් 0යි. පොදු සමාව කියන්නෙ නීති විරෝදි දෙයක් නෙමේ, ඒක වැරදි විදියට දුන්නම තමයි ප්‍රශ්නෙ. දුමින්ද , නානසාර කියන්නෙ එලිපිටම නීති නමපු අවස්තාවල්.

    කවෘ හරි මෙතන කිව්වද පොදු සමාව නීති විරෝදී කියල?

    මම ඇහුවෙ ඇයි ඩබල් ස්ටැන්ඩඩ්ස් කියල.

    එක්කෙනෙක් ට එකක් තව දෙන්නෙක් ට වෙනම දෙයක්.

    ඔය සරත් ෆොන්සේකාටත් යුද අපරාද චෝදනා තියෙනවනෙ. 🤔
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,456
    5,859
    113
    කවෘ හරි මෙතන කිව්වද පොදු සමාව නීති විරෝදී කියල?

    මම ඇහුවෙ ඇයි ඩබල් ස්ටැන්ඩඩ්ස් කියල.

    එක්කෙනෙක් ට එකක් තව දෙන්නෙක් ට වෙනම දෙයක්.

    ඔය සරත් ෆොන්සේකාටත් යුද අපරාද චෝදනා තියෙනවනෙ. 🤔
    1. කවුරු හරි ඉතින් ඕකට නඩුවක් දාන්න ඕන
    2. ඔය මොකා මොක කිව්වත් ඩබල් ස්ටැන්ඩඩ්ස් තියෙනව බන් දේශපාලනේ
    3. රන්ජන්, ෆොන්සේකා එක පැත්තකින් ජනතා ප්‍රසාදයක් තියෙනවා අනිත් පැත්තෙන් ආන්ඩුවත් එක්ක ශේප් එකේ ඉන්නවා

    කොහොම නමුත් නානසාර වගේ සමාජය ව්‍යාකූල කරන උන් නම් ඇතුලෙ ඉන්නම ඕන.
     
    • Like
    Reactions: snm1990

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,241
    10,217
    113
    එක තැනක නෑ
    දීලා තියන හැම ජනාදිපති සමාවම රිවස් කරන්නෙ නැහැ ටාසන්. එහෙමනම් ඔය නිදහ්ස්, වෙසක් දවසට නිදහස් කරපු දහස් ගානක් ආයේ ඇතුලට දාන්න එපැයි.

    ඔව්. ජෙපි ආන්ඩුවට විරුද්ද සහ උන්ට ත්‍රෙට් එකක් කියල හිතන උන්ගෙ ජනාධිපති සමාව තමයි රිවස් කරන්නෙ. අනේ අපේ සමාජවාදී ආන්ඩුව :lol:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,572
    1
    16,554
    113
    රනිල් සර් හරියට කොල ටික චෙක් කරලා රන්ජා එලියට දැම්මෙ....
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,420
    1
    4,131
    113
    It is clear that Presidential Pardon was abused from 1977. So AKD is also following the same pattern . 76 + 2 years of curse .
    Even corruption actions were not filed for clear Coal sub standard purchases instead a commission was appointed . For what ? waste of public money.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,829
    9,256
    113
    ඉතින් ගරු අධිකරණයට ගිහින් අදාළ ජනපති සමාවට අභියෝග කරන්න ඕනෙ. උඹ කරපන් අපිත් මොනවයින් හරි සප් එකක් දෙන්නම්.