කෝල් සෙන්ටර් එකක් කෝල් එකක් ආන්සර් කරයි, හිච්චි අබේට කලිසමේම බඩු යයි 🤭🤭

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    51,060
    103,927
    113
    දාන්න බෑ, මුන්ට ethics තේරෙන්නෙ නෑ. private කම්පනි එකක ඔහොම කලොත් කේස් ගොඩක්. කරන්න පුලුවන් මුලින්ම disclaimer එකක් දාල මේක මගෙ පුද්ගලික අදහසක් කියලා පස්සෙ ඔය හෑලි ලියන එක.

    මුන් ඉතින් කවදද බන් ඇත්තට රස්සාවක් කලේ? 🤭🤭
    මේවා සල්ලි ගෙවලා දාගන්න ඇඩ් වලට වඩා effective නෙ. අරින් බාගයක් දුන්නත් ලාබයි company එකට