කොච්චර විශ්වාසවන්ත ද කියලා බලාගන්න පුලුවන් රැස්වීම ඉවර උනාම.නෑ බන් විස්වාසවන්ත ආරන්චි මාර්ගෙකින් ආව එකක්.
ආන්ඩුව ගැහුව කියන්න යනව කියල තමයි ආරන්චි.
දන්නවනෙ උබලගෙ පක්ශවල ඉන්න එවුන් ගැන. දැන් ඉන්න තත්වෙ අනුව බෝම්බ ගහල හරි ආන්ඩුවට මොකක් හරි කරවන්නනෙ උන්ට ඕනෙ.
පව් අහින්සක මිනිස්සුන්ට තමයි හැමදාම කෙලවෙන්නෙ.
උබල යනව නම් පරිස්සමින්![]()

