ඩයි හාඩ් කැරි හඩු ගද වේස බලු බයියො ටික පොඩ්ඩක් වරෙන්කො - ප්‍රභාකරන්ට දෙයියා කියපු උන් එක්ක ස්ටේජ් නගින්න උබලට ලැජ්ජ නැද්ද ?

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,829
    2,666
    113
    ඕක තමා තොපිලාට කියන්නේ මෝඩ විදියට දේශපාලනේ කරන්න එපා කියලා.

    මහින්දයා හොදයි කියපු ජෙප්පො අද මහින්දට විරුද්ධයි.
    මහින්ද මරමු කියාපු කොටි අද මහින්ද එක්ක.

    හෙට මොනවා වෙයිද දන් නෑ. ඒ නිසා එක එකාට කඩේ නොයා හැමෝගෙන්ම ආතල් එකක් අරගෙන හිටපල්ලා.
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,182
    1,722
    113
    ඩොටේ ¯\(°_o)/¯
    806491669_27892552047090556_2618248917788192059_n.jpg

    විමල් දැක්කම මේක මතක් උනේ :ROFLMAO: