What's the movie you guys are watching..?

signshop

Well-known member
  • May 30, 2011
    12,338
    9,266
    113
    Dubai
    Tonight

    Moana_%282026_film%29_poster.jpg

    Motor City

    පොඩි ගතියක් තීනෝ

    angry sri lanka GIF by Viber

    මේක හොඳයි. ඒත් Film එකේ මුන් කතා කරන්නේ නෑනේ
    ------ Post added on Sep 9, 2026 at 5:53 PM
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,142
    5,486
    113
    Tonight

    Moana_%282026_film%29_poster.jpg

    මේක හොඳයි. ඒත් Film එකේ මුන් කතා කරන්නේ නෑනේ
    ------ Post added on Sep 9, 2026 at 5:53 PM

    ඔව් කතා නෑ හැබැයි ගතියක් තියෙනව :yes:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,052
    153,221
    113
    @Stimulus mind
    මේවා streaming වල තියෙනවද
    "Amazon Prime" වල ෆිල්ම්ස් දෙකම තියෙනවා. :yes:

    It කතා දෙක මම අන්තිමට බලපු හොල්මන් කතා දෙක. ඉස්සර ඒවා බලල තිබුණු නිසා වෙන්න ඇති දෙවෙනි සැරේ දැනුනේ නෑ. මන් හිතන්නේ As above, so below කතාව තමයි හොඳම හොල්මන් කතාව.
    "Lake Mungo (2008)" බලලා නැත්නම් බලන්න. 'Mockumentary' ස්ටයිල් එකේ හොරර් ෆිල්ම් එකක් මේක. දන්න කියන නළු නිළියො නැති වුණාට මුළු 'cast' එකේම ඇක්ටින්වල මාර රියැලිස්ටික් ගතියක් තියෙනවා. ඒ හින්දා ඇත්ත ඩොකියුමෙන්ටරියක් බලනවා වගේ හැගීමක් එන්නෙ ෆිල්ම් එක බලනකොට. "Jump scares" එහෙම මුකුත් නෑ. ඒ වුණාට ෆිල්ම් එක් අපුරාවට තේරුම් කරන්න බැරි මහ අමුතු ගුප්ත ගතියක් තියෙන්නෙ. මං බලපු හොද ම හොරර් ෆිල්ම් එකක්.

    MV5BMTc2MTg2MTE5Nl5BMl5BanBnXkFtZTcwMTQxNjQyMw@@._V1_.jpg

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,295
    2,445
    113
    Nurnberg 2025 bln gmn

    For those who haven't seen the movie..

    "Amazon Prime" වල ෆිල්ම්ස් දෙකම තියෙනවා. :yes:

    "Lake Mungo (2008)" බලලා නැත්නම් බලන්න. 'Mockumentary' ස්ටයිල් එකේ හොරර් ෆිල්ම් එකක් මේක. දන්න කියන නළු නිළියො නැති වුණාට මුළු 'cast' එකේම ඇක්ටින්වල මාර රියැලිස්ටික් ගතියක් තියෙනවා. ඒ හින්දා ඇත්ත ඩොකියුමෙන්ටරියක් බලනවා වගේ හැගීමක් එන්නෙ ෆිල්ම් එක බලනකොට. "Jump scares" එහෙම මුකුත් නෑ. ඒ වුණාට ෆිල්ම් එක් අපුරාවට තේරුම් කරන්න බැරි මහ අමුතු ගුප්ත ගතියක් තියෙන්නෙ. මං බලපු හොද ම හොරර් ෆිල්ම් එකක්.

    MV5BMTc2MTg2MTE5Nl5BMl5BanBnXkFtZTcwMTQxNjQyMw@@._V1_.jpg

    A mockumentary is a fictional film or TV show that uses the style and format of a real documentary to tell a made-up story
    ------ Post added on Sep 10, 2026 at 7:28 AM

    Project Hail Mary baluwa, hodai itin awlk na

    This is the trailer..

    ------ Post added on Sep 10, 2026 at 7:32 AM

    Tonight

    Moana_%282026_film%29_poster.jpg

    මේක හොඳයි. ඒත් Film එකේ මුන් කතා කරන්නේ නෑනේ
    ------ Post added on Sep 9, 2026 at 5:53 PM

    Moana trailer..

    ------ Post added on Sep 10, 2026 at 7:34 AM

    It කතා දෙක මම අන්තිමට බලපු හොල්මන් කතා දෙක. ඉස්සර ඒවා බලල තිබුණු නිසා වෙන්න ඇති දෙවෙනි සැරේ දැනුනේ නෑ. මන් හිතන්නේ As above, so below කතාව තමයි හොඳම හොල්මන් කතාව.

    ------ Post added on Sep 10, 2026 at 7:45 AM

    Bump..
    ------ Post added on Sep 10, 2026 at 3:40 PM
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,858
    17,091
    113
    Ai ban me awurudde pissuwen wage holman films release wenne?
    Gen Z un asa ewatada? logic ekak tiyena katha hena aduine. Gen Z modayo mole kalpana karala kathawak therum ganna akamathida?
     
    • Like
    Reactions: peakySwifter