ශ්‍රී ලන්කන් ගුවන් සේවය 2025 වසරේදී සිය ගුවන් යානා මගින් සේවා සැපයු ගුවන් මගී ගණන 3,466,000ක් ව තිබේ. පෙර 2024 වසර සමග සසඳා බලන විට එය මගීන් 153,000ක හෙවත් සියයට 4.2 ක අඩුවීමකි. 2024 වශයෙදී සේවා ලබාගත් මගීන් ගණන 3.616,000කි. එසේම භාණ්ඩ ප්‍රවාහනය මගින්ද සේවා සැපයීම අඩු වී තිබේ. 2025 වසරේදී භාණ්ඩ ටොන් 83,801ක් ප්‍රවාහනය කර ඇති අතර 2024 වර්ෂයේදී ටොන් 84,210ක් ප්‍රවාහනය කර තිබේ.
https://www.lankadeepa.lk/business/ශර-ලකන-රගන-ගය-මගන-ගණන-තවදරටත-පහළට/9-697623
https://www.lankadeepa.lk/business/ශර-ලකන-රගන-ගය-මගන-ගණන-තවදරටත-පහළට/9-697623