යුරේනි vs රශීප්‍රබා වලිය!!

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,128
    2,415
    113
    🔥 යුරේනි vs රශීප්‍රබා වලිය? 🔥


    ජනප්‍රිය නිළි යුරේනි නොෂිකා විසින් සිය සමාජ මාධ්‍ය ගිණුමේ පළ කළ දීර්ඝ සටහන් කිහිපයක් මේ වනවිට දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

    එම සටහන්වලදී යුරේනි, ජනප්‍රිය නිළි රශීප්‍රබා සංදීපනීගේ පෞද්ගලික සබඳතා, විදෙස් ගමන් සහ ඇය සම්බන්ධ බව කියන මන්තර/ගුරුකම් පිළිබඳව දැඩි විවේචන එල්ල කර තිබෙනවා.

    එමෙන්ම තමන් ඇසුරු කළ පාට්නර්වරයෙකු රශීප්‍රබා විසින් තමන්ගෙන් ඈත් කරගත් බවටද යුරේනි ඉඟි කර ඇති අතර, රශීප්‍රබාගේ සමාජ මාධ්‍ය ප්‍රතිරූපය සහ සැබෑ ජීවිතය අතර වෙනසක් ඇති බවටද ප්‍රශ්න කර තිබෙනවා.

    ඒ අතර තවත් බරපතළ චෝදනා කිහිපයක් ද ඇය විසින් එල්ල කර ඇති බවට මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

    කෙසේ වෙතත්, මේවා යුරේනි විසින් එල්ල කළ චෝදනා සහ අදහස් වන අතර, ඒවා සත්‍ය බව ස්වාධීනව තහවුරු වී ඇති බවක් මෙහිදී සඳහන් කළ නොහැකියි.

    👉 රශීප්‍රබා මේ චෝදනාවලට ප්‍රතිචාර දක්වයිද?
    කලා ක්ෂේත්‍රයේ මේ “වලිය” ඉදිරියේදී කොහොම දිග හැරෙයිද කියලා මේ වනවිට බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.

    #yureninoshika #rashiprabasandeepani

    Adoh රශීප්‍රබා ehwmakenekda?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,624
    32,362
    113
    aeilusion-aellusion.gif
     
    • Haha
    Reactions: War Fighter