ඒක ඉතින් video එක , හොටෙල් එකත් ඇති නේ . පොලිසිය අනික ඔතන ඇවිත් අරුගේ පවුලේ උන් ගේන්න වගේ දේවල් කරන්නේ කොහොමද ??
ඌව යන්න දෙන්නේ නැතුව තියාගන්න වගේ වැඩ කරන්නේ කොහොමද .
දෙන්නාගේ කැමැත්තෙන් අනාචාරයේ යාම කොහෙද වැරද්දක් වෙන්නේ නඩුවක හේතුවක් ඇරෙන්න ?
video eke un denna kamarayak wage ekek athule thawa un ekka inna footage ekek thibbata un denna hukana seen ekakwath adum nathuwa inna ekakwath na. hoda lawyer kenek set unoth defend karanwa video eken mun denna anacharye giye ekek na kiyala.
policeynma dena report ekak ita wada wenas. un hotel eke log books wala idan aran ewa report karanwa (ubala room yaddi id numbers deka liyala sing karala yana eka
දෙන්නාගේ කැමැත්තෙන් අනාචාරයේ යාම කොහෙද වැරද්දක් වෙන්නේ නඩුවක හේතුවක් ඇරෙන්න? - marrid nam pita ewa gahanna ba kamatha thiba kiyala. neethiyen waradak eka
