පොළොන්නරුවේ රැස්වීමක් තියලා ජෙප්පෝ ඇන ගත්තා නේ 🥲

a2mdb

Well-known member
  • Sep 12, 2013
    4,036
    5,734
    113
    කතාව සරලයි. ජෙප්පෝ න් ට ඡන්දෙ දැම්මේ සිංහල බෞද්ධ පාවෙන ජන්ද. ?

    හොරකම නාවත්ත්න්න ආපු වුන් එළිපිට හොරා කද්දී.

    හොරා කාලත් ලාල්කානතයා හඳුනේත්ති වගේ වුණුත් එළි පිට තග දාද්දී ඔය ඡන්දෙ ඉන්නේ නැහැ බකන් නෙළා ගෙන.

    අව්රුදු දෙකක් ගියත් කරපු කිසිම මඟුලක් නැහැ.

    දැන් වත් මේක තේරුම් අරැගෙන අඩුම තරමේ. පක්ෂේ ඉන්න හොරු ටිකට හරි සෝටි එක් දෙන්න. නැත්නම් 3%ක් වත් නැති වෙයි මේ යන විදියට.

    සජිත් බේබි නිකන්ම ඊළඟට ජන්ඩිපතී වෙයි ඕකව හිරෙ දැම්මේ නැත්නම්
    අනුරාධපුරේ අර්චුනා කාරයා ගම කාල දැම්ම දැක්කෙ නැද්ද ?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,997
    29,574
    113
    අදත් පචයාගෙ රැලි දෙකක් තියෙනවා.🤡🤡🤡

    BTCk3bW.jpeg
    මේවට සල්ලි ගෙවන්නේ පැලවත්තෙන් වෙන්න ඇති නේද ? :lol:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,181
    9,521
    113
    කතාව සරලයි. ජෙප්පෝ න් ට ඡන්දෙ දැම්මේ සිංහල බෞද්ධ පාවෙන ජන්ද. ?

    හොරකම නාවත්ත්න්න ආපු වුන් එළිපිට හොරා කද්දී.

    හොරා කාලත් ලාල්කානතයා හඳුනේත්ති වගේ වුණුත් එළි පිට තග දාද්දී ඔය ඡන්දෙ ඉන්නේ නැහැ බකන් නෙළා ගෙන.

    අව්රුදු දෙකක් ගියත් කරපු කිසිම මඟුලක් නැහැ.

    දැන් වත් මේක තේරුම් අරැගෙන අඩුම තරමේ. පක්ෂේ ඉන්න හොරු ටිකට හරි සෝටි එක් දෙන්න. නැත්නම් 3%ක් වත් නැති වෙයි මේ යන විදියට.

    සජිත් බේබි නිකන්ම ඊළඟට ජන්ඩිපතී වෙයි ඕකව හිරෙ දැම්මේ නැත්නම්

    images
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,997
    29,574
    113
    අනුර තාම බලනවා උන්ගේ ඩොබියෝ චූන් කරලා බලයේ ඉන්න. මේකේ කලින්ම දාල තියනවා :lol:

    "
    මාලිමා ආන්ඩුවට ජන්දෙ දුන්න මිනිස්සුන්ට වැලේ වැල් නැතිව හිටියට ,
    මාලිමා ආණ්ඩුව බලයට එද්දි වැලේ වැල් නැතිව ඉදල මේ අවුරුදු දෙකට හෝටල් / විලා දෙක තුනක් අරගෙන හොදට ධනවතෙක් උන කෙනෙක් තමා චමින්ද ජයසූරිය( ෆාදර් චිත්‍රපට අධ්‍යක්ෂ, ගල් අඟුරු සහ මෙට්‍රො බස්වල අනුරගෙ ඩීල් නියෝජිත, ක්ලීන් ශ්‍රීලංකා විධායක සභික )
    අද චමින්ද ජයසූරිය ගෙ වීඩියෝ ටීම් කීපයක් අනුරාධපුරයට එනවා. පොහොට්ටුවෙ රැළියට ඈත බස්වලින් එන ඒවා සෙනග , හිස් බස් , මත්පැන් බීපු මිනිස්සු , තැන තැන මුත්‍රාකරන , කුණු දාන ඒවා වීඩියෝ කරන එක තමා එයාලගෙ වැඩේ.
    📍
    ප්‍රොෆෙෂනල් කැමරා නැතුව මොබයිල් ෆෝන් අරන් යන්න ,
    📍
    දෙන්නෙකුට වඩා එකට යන්න එපා ,
    📍
    පොහොට්ටුකාරයො වගේම හැසිරෙන්න ,
    📍
    විඩියෝ කරපු ගමන් කොළඹට එවන්න.
    ඒවා තමා ලැබිල තියෙන උපදෙස්.
    හැබැයි දඹුල්ල පාරෙ ඊයෙ රෑ හිටපු හෝටලේ දි බීපුවාම අද ප්ලෑන් එක කතා කරන්න එපා කියල ටීම් එකට උපදෙස් දීල නෑ
    "

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,093
    3,320
    113
    colombo

    උඩ කතාව ඇත්තා ද ෆොටෝ ගන්න ඒවා නම් සාමානය දේවල්.