මාසෙකට විතර කලින් දාගත්තා ආපහු කම්මැලි වෙලාවට play කරන්න
සති 2න් ACE රෑන්ක් එකට ආවා ,ඉස්සර 2018-2019 වගෙ Competitive නෑ Classic ටීම් මැච් එහෙම , හැබැයි සීසන් එක ඉවර වෙලා අලුත් සීසන් පටන් ගත්ත ගමන් ultimate royal access දුන්නා,
ඒකනන් බහිනවා , කනවා, ලොබී එනවා විතරයි, Ultimate Royal එකේ නන් 95% ක් ම ප්ලේයර්ස්ලා ඉන්නේ , Classic mod එකට වඩා ඒකනන් මරු, විකාර එහෙම නෑ, මැරුනොත් මැරුනා තමා