ඇයි බං කොළඹ අවට, ගාල්ල මාතර ගංඟාවල උතුරු මැද වැව් වල

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,447
    35,222
    113
    ඉන්න කිඹුල් හැතිකරේ මරලා දාන්නේ නැත්⁣තේ. මනුෂ්‍ය ජීවිත වලට කොච්චර තර්ජනයක්ද බලපං. තිරිසනුන්ට කලින් මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕනේ. පාතාලෙට වැඩේ බාර දුන්නනම් ඉවරයක් කරලා දෙයි.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,010
    14,158
    113
    🌎
    පරිසර සමතුලිතතාවය බිඳ වැටීම

    ඉහළම විලෝපිකයා (Apex Predator): කිඹුලා කියන්නේ ජලජ පරිසර පද්ධතියක ඉන්න ප්‍රධානම විලෝපිකයෙක්. උන් ගංගාවල සහ වැව්වල ඉන්න ආක්‍රමණශීලී මාළු වර්ග (උදා: තිලාපිලා) සහ අනෙකුත් සතුන් දඩයම් කරලා උන්ගේ ගහනය පාලනය කරනවා

    ජලය පිරිසිදු කිරීම: දියෙහි මියයන සතුන්ගේ කුණුකුණුවල් ආහාරයට ගෙන ජලය අපවිත්‍ර වීම වැළැක්වීමටත්, රෝග පැතිරීම පාලනය කිරීමටත් කිඹුලන් උදව් වෙනවා.

    කිඹුලන් හැතිකරයම වඳ කරලා දැම්මොත් වැව් සහ ගංගාවල මත්ස්‍ය සම්පත ඇතුළු මුළු පරිසර පද්ධතියම ව්‍යසනයකට ලක්වෙන්න පුළුවන්.


    මරා දැමීම වෙනුවට කරන විකල්ප විසඳුම්

    කිඹුල් ආරක්ෂිත වැටවල් (CEEs): මිනිස්සු නාන සහ රෙදි හෝදන තොටුපළවල් වටකරලා කිඹුලන්ට ඇතුළු විය නොහැකි යකඩ වැටවල් (විශේෂයෙන් ගාල්ල, මාතර නිල්වලා ගඟ අවට) සවි කිරීම

    වෙනත් තැන්වලට මුදාහැරීම: නාගරික හෝ මිනිස්සු බහුලව ගැවසෙන ප්‍රදේශවලට (කොළඹ ඇළ මාර්ග වැනි) කිඹුලන් ආවොත්, උන්ව අල්ලාගෙන ගොස් ජාතික වනෝද්‍යාන හෝ මිනිස් වාසයෙන් තොර ප්‍රදේශවලට මුදාහැරීම
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,513
    6,377
    113
    තිරිසනුන්ට කලින් මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕනේ
    What?? කවුද ඔය වේස තියරිය ඉදිරිපත් කරේ?
    අඩු කුලේ ගංජා හුත්තිගෙ පුතාලා ඕවයින් හරි මැරිලා නොගියා නම් ඕකුන් පැටව් ගහලා ගහලා low IQ පොන්න ජාතියක් විදියට evolve වෙන එකේ තේරුම මොකද්ද?
    ඕකුන් රටකට ආර්ථිකයකට වැඩක් කරන්නට වඩා නිකං ඉන්නයි හුක හුක පැටව් ගන්නයි විතරයි දන්නෙ රස්සාවක් නැතත්. ඊට පස්සෙ අනිත් මිනිස්සුන්ගෙන් fb group හදාගෙන හිගාකාලා දුන්නෙ නැති උනා ම උන්ට ම බනිනවා හරියට රටේ මිනිස්සු උන්ට දරුවො හදලා දුන්නා වගේ

    ඇරත් බිලියන කීයක් ලෝකෙ මිනිස්සු ඉන්නවද? තිරිසන්නු කියන්නෙ සත්තු ද මිනිස්සු ද ඇත්තට ම?කවුද මේ ලෝකෙ සම්පත් ශිඝ්‍රයෙන් ම විනාස කරන්නෙ? කවුද ලෝක යුද්ධ ඇති කරන්නෙ?



    කිඹුලන්ට සර්පයන්ට මැසි මදුරුවන්ට වැදපිය තිරිසන්නු බෝ වෙන එක වෙච්චරටවත් පාලනය කරන් ඉන්නවට. නැත්නම් බොලාට කිරිමැටි කන්න වෙන්නෙ කිරිමැටි!!
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,854
    21,535
    113
    Panadura
    කරදරයක් වෙන හැම එකවම මරන එක ජෙපි ගතිය
    පාතාලේ එකක් හෙන සෙට් නේද ජෙප්පෝ