පිටරට පදින්චි එලකිරියන් මේ ගැන මොකද කියන්නෙ?

SK29

Well-known member
  • Apr 14, 2017
    7,676
    9,023
    113
    1000262896.jpg
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,945
    2,321
    113
    Norway
    Beheth gananam danne na. Dental care nam ticket ekak dagena lankawat gihin karagena awath insurance eken cover wena gana ayin kalama lankawata yana ganatat wada wadi samahara welawata.
     
    • Like
    Reactions: NowUCmeNowUDont

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,952
    6,250
    113
    ඔස්ට්‍රේලියාවෙ සිඩ්නි පැත්තෙ නම් රජයෙන් දාපු දන්ත මද්‍යස්තාන තියෙනව හොස්පිටල් ඇතුලෙම.

    හැබැයි ලන්කාවෙ රජයේ හොස්පිටල් වගේ තමයි, වෙයිටින් ලිස්ට් එකක් තියෙනව හදිසි නැත්තන්.

    ඔස්ට්‍රේලියාවෙ දත් සම්බන්දව තියෙන්නෙ මාරම මාෆියාවක්, කුඩු විකුනනව වගේ බිස්නස් තමයි ඕවත්.

    ඒක නිසා ඉස්සර ඔස්ට්‍රේලියානු රජයටත් බලපෑම් කරල තිබ්බෙ දන්ත රෝහල් දාන්න එපා කියල. මොකෝ උන්ට බිස්නස් කැඩෙන නිසා.

    දැන් නම් ටිකක් හැදිල තියෙන්නෙ මේ ආන්ඩුව හොද නිසා.

    මම කොයිවෙලෙත් කියන්නෙ ඒකයි, ලන්කාව ඔස්ට්‍රේලියාවක් කරන්න නම් සිහින දකින්න එපා, ඒක මර උගුලක්.

    ඒක නිසා හැමතිස්සෙම සාමාන්‍ය මිනිස්සුන්ට හොදක් වෙන විදිහට දේවල් කරන්න ඕනෙ ලන්කාවෙ.

    දියුනුව කියන්නෙ දියුනු රටවල් වල හැම ගූ ගොඩම ගන්න එක නෙමෙයි.

    හොද දේවල් අරන් තමන්ගෙ රට දියුනු කරන එක.

    රිෆරල් සිස්ටම් එක හොදයි. ඒක ගූ ගොඩක් නෙමෙයි. ඒත් හොස්පිටල් වලට යන එක තහනම් කලොත් ලන්කාවෙ අන්න ගොන් වැඩක්.

    අවශ්‍ය කෙනාට හොස්පිටල් එකට යන්න පුලුවන් වෙන්න ඕනෙ. ඔස්ට්‍රේලියාවෙ ඕනෙ වෙලාවක රජයේ හොස්පිටල් ඇරල ඕනෙ කෙනෙකුට.
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,227
    635
    113
    Dubai
    සිරාවටම කියන්නේ මම නම් ලංකාවෙන් බෙහෙත් ඇරගෙන ඇවිල්ල නෑ කිසිම දවසක. මොකද මේ දක්වා මට හොඳ Medical Insurance එකක් හම්බෙලා තියෙනවා. අවශ්‍ය වෙලාවට බෙහෙත් ටික හම්බෙනවා.
    ඕක කරන්නේ ගොඩක් ගෑනු අය. Housemaid, Nanny වගේ රස්සාවල් කරන අය. ඒකට ඒ අයට බනින්න බෑ බන්. මොකද ඒ මිනිස්සු අඩු පඩියකට වැඩ කරන්නේ.
    තියෙන පොඩිම Insurance එකක් ඒ මිනිස්සුන්ට හම්බෙන්නේ. ඒ Insurance එකට බෙහෙත් ගන්න බෑ, Cover නෑ Doctor Channel කරන්න විතරයි පුලුවන්.
    පොඩි බෙහෙතක් දෙකක් ඕන නම් Cover වෙයි. අනික් හැම දෙයකටම ගෙවන්න ඕන.
    ඉතින් ඒ මිනිස්සු කරන්නේ ලංකාවට ගියාම බෙහෙත් ඇරගෙන එක.
     
    • Like
    Reactions: Bitter Truth

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,755
    8,492
    113
    true ban. godak lankawe aya medicines lankawen genna ganne. ekko lankwe inna doctor kenekta kiyala prescription eka gannawa. godak ratawala beheth ganna baha appointments nathiwa kalayak inna ona. ethakota marila iwarai . loool
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,869
    87,400
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙන් බෙහෙත් එකතු කරන් යන එක නං මෝඩ වැඩක්. බෙහෙත් වලට ඇබ්බැහි වෙච්ච එවුන් ඒ. හැබැයි දත් සුද්ද කරන් යන එකේ අවුලක් නෑ. සාපේකෂව ගණන් අඩුවට හොඳ professionals ලා ඉන්න නිසා.

    ඒ ඔක්කොමත් කරලා දියුණු රටවල් වල referral system එකේ හොඳ කියන්නත් පුලුවන්. ඉතින් මොකක්ද ප්‍රශ්නෙ?

    කිරිහොදියි බෝල්ට් ඇණයි වගේ බයියන්ගෙ තර්ක තේරෙන්න අපිටත් දම්මික පැණි බීල ඉන්න වෙනව මුලින්. 🙈🤭
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,385
    1
    16,279
    113
    බෙහෙත් එකතු කරන් යන්නෙ නැ බන් ගොඩක් උන්,
    ගිය මුල් කාලෙ පොඩ්ඩක් ට්‍රන්සිශන් එකෙ ඔක වෙයි, ඉට පස්සෙ එකතු කරන් යනවා නම් මොන්ගල් වාහේලා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,654
    26,023
    113
    ඕවා මොනවද?

    මේන් මෙව්වා කරගෙන යන එවුන් මට set වෙලා තියෙනවා

    කන්නාඩි, ඇස් කාච
    health checkup
    ඩෙනිම් වල වාටි මැසීම
    කෝට් kit
    replica nike, rolex,...... එකතු කිරීම
    jewellary සෑදීම
    කුළු බඩු, කරෝල අට්ටි පිටින් අරන් යෑම
     
    • Haha
    Reactions: netnet

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,352
    1
    13,291
    113
    Gotham City
    ලංකාවෙන් එකතුකරන් යන බෙහෙත් තියෙනවා ඒ බටහිර බෙහෙත් නම් නෙමෙ
    අපෙ දේශීය දේ ,
    කුරුදු තෙල් ,පත්පාඩගම් ,පස් පංගුව ,වෙන්වැල්ගැට ,කොත්තමල්ලි ,දත්මුල් දියවෙන එකට බෙහෙත් වගෙ දෙවල් නම් ගෙනියනවා .
    මාත් එහෙම කරලා තියෙනවා මොකද ඔව්වා මන් ඉන්න රටෙ හොයාගන්න අමාරු නිසා,
    අහ් තව ලුණු දෙහි එහෙම අමතක කරන්නෙ නැහැ .
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,011
    5,694
    113
    හෙල්ත් ඉන්ෂුවරන්ස් හරියට නැති උන් කරන වැඩක් නේද ඕක
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,478
    1,441
    113
    They must live and integrate with the people over there in their host country without poking the finger here. Most of them have either sold their properties, the capital and sources of income have been siphoned out of the country, or in the process of siphoning by illegal means. The government should take steps to stop that capital drain.