බොන උන් කියහන්කො. ටිකක් බිව්වම නම් අාතල් කියල අහල තියෙනවා. හැබැයි මෙහෙම පාරවල් ගාණෙ පිස්සෙක් වගේ වැටිල ඉන්න එකෙන් හම්බෙන්නෙ මොනවද බං? 

https://www.facebook.com/share/r/19ev2E1AWz/
https://www.facebook.com/share/r/19ev2E1AWz/
බොන්න නැති සල්ලි නැති එකාට බෝතලයක් නිකන් හම්බුනාම එක ජීවිතේ අන්තිම බෝතල් ටික වගේ බොන්නෙ.
බොන්න තියන දන්න එකා decent විදියට shot එකක් දාල ඉන්නව.

එ‍්ක හරි බං ඉතින් මම අහන්නෙ උන්ට ලැබෙන දේ මොකක්ද කියල. හම්බුණ එක බිව්වෙ නැත්තම් අපරාදෙ වගේ සීන් එකක්ද?බොන්න නැති සල්ලි නැති එකාට බෝතලයක් නිකන් හම්බුනාම එක ජීවිතේ අන්තිම බෝතල් ටික වගේ බොන්නෙ.
බොන්න තියන දන්න එකා decent විදියට shot එකක් දාල ඉන්නව.
aathal ekak mithrayaa. Uba gaanunge hu**wal meke genalla alawanne ai? ea wageama thamaiඑ‍්ක හරි බං ඉතින් මම අහන්නෙ උන්ට ලැබෙන දේ මොකක්ද කියල. හම්බුණ එක බිව්වෙ නැත්තම් අපරාදෙ වගේ සීන් එකක්ද?
එ‍්ක හරි බං ඉතින් මම අහන්නෙ උන්ට ලැබෙන දේ මොකක්ද කියල. හම්බුණ එක බිව්වෙ නැත්තම් අපරාදෙ වගේ සීන් එකක්ද?
ප්‍රශ්නෙ පටලගෙනනෙ ඉතින්. බොන්නෙ අැයි කියල ප්‍රශ්නයක් නෙවෙයි බං අහන්නෙ. බොන එක සාමාන්‍ය ගාණකට නැතිව මෙහෙම වැටෙන්ඩ බීලා වැටිල ඉන්න එකේ අාතල් එකක් තියෙනවද? නිකන් වැටිල හිටියාම මොකක් හරි පහුවදාටවත් මතක් කරාම සතුටු හිතෙනවා වගේ?aathal ekak mithrayaa. Uba gaanunge hu**wal meke genalla alawanne ai? ea wageama thamai
උඹටත් එම තමයි. සුපිරි කෑල්ලට ගහනවා කියල ගහල ගහල කලන්තෙ දානකල් ගහල හෙලුවෙන් වැටිල ඉන්නවා වගේ වැඩක්නෙ මේක.සුපිරි කෑල්ලක් ඇවිත් නිකන් දුන්නොත් ගහන් නැතුව ඉන්න එක අපරාදෙ නෙවේ ද කියලත් අහන්න පුළුවන් නෙ.
ඒ වගේ තමයි ගහන්නත් පුළුවන් නොගහ ඉන්නත් පුළුවන්.
ඔතන නම් දුප්පත් කම තමයි. ගොඩක් උන්ට තියන එකම සැනසීම ඕක ඔය මිනිස්සු ප්‍රශ්න කොච්චර ගොඩක පීඩනෙන් ඉන්න උන්.
alcohol වලින් brain එක relax කරනව. ඉතිං daily කසිප්පු ගහන එකාට neuroadaptation නිසා same dopamine hit එක ගන්න දිගටම බොන්න ඕන. අන්තිමට දන්නෙම නෑ සිහි නැති වෙනකන් බීල.
fuck එක දාන එකත් ඒ වගේම තමයි. addict වෙලා කරන්නත් පුළුවන් over the limit. නැත්තම් decent විදියට කරගෙන ඉන්නත් පුළුවන්.
අසිහියට තියෙන කැමැත්ත බන්. හුඟාක් කුලී සේවකයෝ සඳුදට වැඩට යනවද? නෑ. ඇයි ඉරිද කුඩු වෙනව කියල. එතකොට වැටෙන්න ගහනව කියන එකේ අරමුණම ප්‍රශ්න වලින් පැනයාම. හෙන.....ට ලොකුයි කියන පොරක් වුණත් වැටෙන්න ගහනව කියන්නෙ එතනින් බලාපොරොත්තු වෙන්නෙ ප්‍රශ්න අමතක කිරීම බන්. හැබැයි ඒක කියන්නෙ නෑ හොඳේ. ඉහල පැලැන්තියෙ කාන්තා අතර ඕක බලපන්. ලෝකෙට පෙන්නන්නෙ නෑ කොහොමවත්. ඒත් හිස් තැනක් පුරවගන්නයි ඕක කරන්නෙ. අහල බලපන් කවුන්සලින් සෙශන් එකක් දාල. කියන ඒව අහගෙන ඉන්නත් අමාරු වෙයිප්රශ්නෙ පටලගෙනනෙ ඉතින්. බොන්නෙ අැයි කියල ප්‍රශ්නයක් නෙවෙයි බං අහන්නෙ. බොන එක සාමාන්‍ය ගාණකට නැතිව මෙහෙම වැටෙන්ඩ බීලා වැටිල ඉන්න එකේ අාතල් එකක් තියෙනවද? නිකන් වැටිල හිටියාම මොකක් හරි පහුවදාටවත් මතක් කරාම සතුටු හිතෙනවා වගේ?
උඹටත් එම තමයි. සුපිරි කෑල්ලට ගහනවා කියල ගහල ගහල කලන්තෙ දානකල් ගහල හෙලුවෙන් වැටිල ඉන්නවා වගේ වැඩක්නෙ මේක.
------ Post added on Sep 13, 2026 at 10:20 PM
අපිට උඹෙන් අහන්න තියෙන්නෙත් ඕකම තමයි. Sex කරන එක ආතල් කියල අපිත් දන්නවා හැබැයි බිජ්ජේ photo internet එකේ දාගෙන, එස්තෝනියා කෙල්ලෝ කියල කිරියේ උන්ට රැවටිලා ගූ වෙන එකෙන් උඹට ලැබෙන්නේ මොකක්ද?
Uba ahana prashneta saralama uttare watenna gahala iddi athal thamayi. Passe veri bassama aparade e tatweta watune kiyala regret unata e welawata full athal.