අනුර අපිව රැවැට්ටුවා. 😞

shenat

Well-known member
  • May 13, 2007
    58,957
    87,525
    113
    ආශ්චර්යමත් රටක




    … යනුවෙන් අර්චුනා ඇතුලු ඩෑස්පෝරාව හඬා වැටෙයි.

    එබැවින් ඊළඟ පාර රවට්ටන්නේ නැතුව ඩෑස්පෝරාවේ අවශ්‍යතාව ඉටු කරන්න පොරොන්දු උන නාමල්ට සහයෝගය දක්වන බව කියයි. ✌️😎

    බයියන්ට රෙවෙයි. 💩
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,443
    1
    16,369
    113
    නාමල් මැන්ටෙලා :love:
    හිරගෙදර ඉදන් ලියුමක් ලියලා අපි හරි මගට ගත්තා!
     
    • Love
    Reactions: shenat