ලංකාවෙන් එකතුකරන් යන බෙහෙත් තියෙනවා ඒ බටහිර බෙහෙත් නම් නෙමෙ
අපෙ දේශීය දේ ,
කුරුදු තෙල් ,පත්පාඩගම් ,පස් පංගුව ,වෙන්වැල්ගැට ,කොත්තමල්ලි ,දත්මුල් දියවෙන එකට බෙහෙත් වගෙ දෙවල් නම් ගෙනියනවා .
මාත් එහෙම කරලා තියෙනවා මොකද ඔව්වා මන් ඉන්න රටෙ හොයාගන්න අමාරු නිසා,
අහ් තව ලුණු දෙහි එහෙම අමතක කරන්නෙ නැහැ .