තක්කඩි බයියන් මහින්දට කරපු දේ 😑🤮

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,337
    21,426
    113
    සිරි කෑන් එක කියන්නෙ ජෙප්පොන්ට මෙ දවස් වල මහින්ද ගැන මාර අනුකම්පාවක් ඇවිත්. :lol: :lol: :lol: :lol: කව්ද එකෙක් කියල තිබුනා රජෙක් වගේ ඉන්න තිබුන මනුස්සයෙක්ලු. :lol::lol::lol:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,910
    18,172
    113
    සිරි කෑන් එක කියන්නෙ ජෙප්පොන්ට මෙ දවස් වල මහින්ද ගැන මාර අනුකම්පාවක් ඇවිත්. :lol: :lol: :lol: :lol: කව්ද එකෙක් කියල තිබුනා රජෙක් වගේ ඉන්න තිබුන මනුස්සයෙක්ලු. :lol::lol::lol:

    ඒ වගේද ඇවිද ගන්න පන නැතුව ඉන්න මිනිස්සු උස්සගෙන දේශපාලනේ කරන එක :sick:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,832
    101,227
    113
    Tears Crying GIF by Barbara Pozzi
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,910
    18,172
    113
    ලැජ්ජාවක් නැති පුනක්කු බයිසන්ලා :sick:
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,987
    2,608
    113
    colombo
    මේ වගේ කුජිත වැඩක්නම් මන් හිතන්නෙ ලෝක ඉතිහාසයෙම කරල නැතුව ඇති
     
    • Like
    Reactions: thomian

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,008
    3,246
    113
    colombo
    1000 ක් එකතු කරගන්න බැරි කමෙ තිබ්බ පක්ෂේ. . අවිදාගන්න පන නැතුව
    2/3 ආන්ඩුවේ රැස්වීම් ටික ට ෂෝට් එක දුන්නා තාමත් අඩනවා ජෙප්පෝ 😂😂😂
    නාකි මයිනා

    ඒ අස්සේ කොල්ලො තුනක් හදපු එකා ගේ ඇටේ හොයනවා ටෝක් කරන්න කෙල්ලෙක් නැතුව ඇන්ටි කෙනෙක් බැදගෙන වෙන එකෙක්ගේ ගේ ළමයි ට බාප්පා වෙච්ච එකා
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,823
    5,112
    113
    මයිනව උස්සගෙන ආවට වැඩක් නෑ ඌගෙ බේබදු බයියො ටික මයිනගෙ සරම කඩල හෙලුවෙන් මැදමුලන යැව්වෙ 😂😂
     
    • Haha
    Reactions: thomian and Smartm

    thomian

    Well-known member
  • May 20, 2011
    12,910
    18,172
    113
    මයිනව උස්සගෙන ආවට වැඩක් නෑ ඌගෙ බේබදු බයියො ටික මයිනගෙ සරම කඩල හෙලුවෙන් මැදමුලන යැව්වෙ 😂😂

    ඒ මදිවට පුන්නක්කු බයියො මේකෙ හෑලිත් ලියනවා 😂🤏
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,669
    16,632
    113
    තක්කඩි බයියො ලපයට චන්දේ දීලා හිඟන ජෙප්පන්ට කරපු දේ...🙃🙃🙃



    lNflRqd.jpeg

    යකෝ අර ප්‍රේමදාසව මරාගෙන මැරුණ බාබුගේ මූණ මීට වඩා ලස්සණට තිබ්බා ඔළුව කදෙන් වෙන් වුනත්..:lol:
     
    • Haha
    Reactions: HKavinda and KDH