මේ පච කෙලින්න පක්ෂ දේශපාලනයට යන වියදම ගෙවන්නේ පැලවත්තෙන්ද ?

monson

Well-known member
  • May 7, 2007
    25,985
    29,545
    113
    මීට පස්සේ VIP නැහැ කියලත් කිව්වා :lol: 🤌
    IUiIBtx.png

    nhmYbpH.png

    ijDNOEb.png

    QquJqhT.png
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,454
    1
    16,384
    113
    ට්‍රාන්සිට් එකෙන් හොරාකාපු එකාගේ උන් එනවා! හොරා කාපුවා ගැන කියවන්න :lol:
    කැම්රි හිඟන හාමුලා!
    MoPgpE.gif
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,454
    1
    16,384
    113
    කෝපි පෙස්ට් පොන්ස්ල සෙට් එක, උන්ගෙම රැහේ එකෙක්ගේ ත්‍රේඩ් එක වු කරන්න අරන්..

    🤭🤭🤭
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,095
    5,111
    113
    ම්ම් ඒක නම් ලොකු දෙයක්
    අනුරගෙ විජ්ජාක්නයො බෙහෙතෙ හොයන් මෙන්න

     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,550
    16,751
    113
    35
    Spain
    කෝපි පෙස්ට් පොන්ස්ල සෙට් එක, උන්ගෙම රැහේ එකෙක්ගේ ත්‍රේඩ් එක වු කරන්න අරන්..

    🤭🤭🤭
    උඹල තාම මූදු වතුරෙන් සල්ෆියුරික් අම්ලේ හදනකම් බලන් ඉන්නවද?
     
    • Haha
    Reactions: KDH and monson

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,454
    1
    16,384
    113
    කොපි පේස්ට් පොන්ස් එනවා, පේස්ට් කරනවා දුවනවා!
    පොකට් මීටිමක් තියන්න සෙනඟ එකතු කරගන්න බැ උගේ මුත්තට,
    බයියොන්ගෙ රැලියෙන් මේ සතිය අදින්න හදන්නෙ කොපි-පේස්ට් ලොන්ත්තයා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,550
    16,751
    113
    35
    Spain
    අවුරුදු දෙකක් ගිහින් රටේ සංවර්ධනය වෙනුවෙ කරපු දෙයක් ඇහුවම තක්කු මුක්කු වෙලා යනවා. ඊට පස්සේ කියනවා මොනවා කරන්නත් හොරු අල්ලලා ඉන්න ඕන ගගා. එතකොට අධිකරණ ඇමති ඉන්නේ නීතිය පැත්තෙන් වැඩ ටික කරන්න නේ, අනිත් උන් මොකද කරලා තියෙන්නේ? එකෙක් දෙන්නෙක් නම් තමන්ට වැඩක් කරගෙන තියෙනවා. එකෙක් මන්දිර ටිකක් හදාගෙන තියෙනවා, අනිකා මන්දිර ගල් කොල්ලට දීල තියෙනවා. ඔය වගේ ඒවා නේද ජෙප්පනේ උඹල කරපු විස්වකාර්ම වැඩ?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,550
    16,751
    113
    35
    Spain

    පක්ෂයේ නායකයා මිසක් ජනාධිපති නෙවෙයි. එතකොට ආරක්ෂක වියදම් ඇතුළු ආණ්ඩුවෙන් කරපු හැම වියදමක්ම පැලවත්තෙන් ගෙවල දාපල්ලා.
     
    • Like
    Reactions: KDH

    hena7

    Well-known member
  • Dec 17, 2023
    403
    324
    63
    මීට පස්සේ VIP නැහැ කියලත් කිව්වා :lol: 🤌
    IUiIBtx.png

    nhmYbpH.png

    ijDNOEb.png

    QquJqhT.png
    ape mahinda mahathayanam mehema aperade kale na.
    ethuma akkara 1 1/2 geyaka hitiye kiyala mada gahanawa
    aryawage konda katta gahuwe hamudawe aya kiyala mada gahanawa
     

    Similar threads