@scurvy ube ammath meka neda une eka nisa neda uba kemathi neththe use karapu iphone walata 
නැ නැ එක ඇත්තක් බන්කවුද යකූ ඒ තියරිය බිල්ඩ් එකපු එකා..
දුකට කියන කතාවක් මම හිතන්නෙ
ලස්සනයි වැදගත්කමයි එකට තියන උන් අඩු එක වෙනම කතාවක්
පොර නම් කෙලව ගනි වගේ ගැණු විශ්වාස කරලානැ නැ එක ඇත්තක් බන්
කොච්චර වැදගත් උනත් එහෙම වෙනව
හිකුවෙ නැතත් ටොක් හරි වෙනව
නැ නැ එක ඇත්තක් බන්
කොච්චර වැදගත් උනත් එහෙම වෙනව
හිකුවෙ නැතත් ටොක් හරි වෙනව
ඒ කියන්නෙ දැන් උඹල දෙන්නම බැදල ඉන්නෙ කැත ගෑනු දෙන්නෙක් ඔය සීන් එකෙන් බේරෙන්න?පොර නම් කෙලව ගනි වගේ ගැණු විශ්වාස කරලා![]()
wandi ganna be. divorce ekata ground ekak vithrai
පහකට ලොකුවටම පාඩුවකුත් නෑ, පන්දාහෙ බඩු උන්ත් සීයයි නෙහ්.![]()
https://www.ceylonwire.lk/sc-ordered-to-pay-compansation-to-a-husband/
Supreme court decision එකක් දුන්නා. දැන් පුළුවන්.
Good Rate![]()
https://www.ceylonwire.lk/sc-ordered-to-pay-compansation-to-a-husband/
Supreme court decision එකක් දුන්නා. දැන් පුළුවන්.
අනාචාරය මට දික් කසාදි ලබා ගන්නවා නම් අනිවාර්යයෙන් සම විත්තිකරු විදියට මේ අර අනාචාරි එයාගේ නම සඳහන් කරන්න ඕනේ ඊට අමතරව ඔතන අනාචාරය කියන වැරැද්ද ඔප්පු කරන්න නම් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කරන්න ඕනේ . එක නම් ලොකු ගේමක්.wandi ganna be. divorce ekata ground ekak vithrai
අනාචාරය මට දික් කසාදි ලබා ගන්නවා නම් අනිවාර්යයෙන් සම විත්තිකරු විදියට මේ අර අනාචාරි එයාගේ නම සඳහන් කරන්න ඕනේ ඊට අමතරව ඔතන අනාචාරය කියන වැරැද්ද ඔප්පු කරන්න නම් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කරන්න ඕනේ . එක නම් ලොකු ගේමක්.
වන්දි ගන්න පුළුවන් ඊට අමතරව යන නඩු ගාස්තුවේ සම්පූර්ණ හෝ අර්ධ වශයෙන් ඔය කියන සම විත්තිකරුගෙන් අපිට අය කරගන්න පුළුවන්
මිනිසුන්ගේ වැඩ තියෙනවා මචං ඒ ඒ කාලෙට සාපේක්ෂව නොගැලපෙන නිසා අත ඇරලා දාන. ඒත් ඔයා පීඩෝ උන් කියන දේවල් අදහන කාලකන්නි ඉන්නවා තාම ළමයි කසාද බදින්න නීති එහෙමත් වෙනම ඉල්ලන.පුදුමයි ඕක වීඩ්යෝ කරලා වලියක් විදියට එලියට දාන එක නම්... පොදුවේ එක ගේ කන ඕක සිංහල උදවියගේ ගෙවල්වල සාමන්‍යය දේවල් නේද?
මේ වීඩියෝ ඒක හොඳටම ඇති මීට වඩා මොනාදදන්න විදිහට ඔය වීඩියෝ ඵක අැති හොඳටම දික්කසාද වෙන්න..
ඔව් .අනුන්ගේ ගෑනුන්ට අරින්නේ මූත් කැරි ජෙපි ජරාවක් වෙන්න ඇති. අපිට නම් කෙල්ලක් ටෙකන් කිව්වොත් ආයේ අත තියන්න හිතෙන්නේ නෑ .
Part 2
ITN එකේ “මල් බිඟුන්” නාට්‍යය බලලා ආදර්ශයක් ගත්තු දෙන්නෙක් වගේ.![]()
මල් බිඟුන් එකේ තියෙන හොර සීන් එක මොකද්ද බන්? ඒකෙ හොරෙන් කොටු පනින සීන් නැහැනෙ.
උබ සියගේ සමණල බලකායෙද?අනුන්ගේ ගෑනුන්ට අරින්නේ මූත් කැරි ජෙපි ජරාවක් වෙන්න ඇති. අපිට නම් කෙල්ලක් ටෙකන් කිව්වොත් ආයේ අත තියන්න හිතෙන්නේ නෑ .
මන් කෙල්ලන්ට කැමති, උන්ගේ ෆොටෝ බලල සතුටු වෙනවා. එරෝටික් ෆොටෝ බලන්න කැමති. හැබැයි ඒවා ඒ ඒ කෙල්ලන්ගේ කන්සේන්ට් ඇතිව ගනිපුවා වෙන්න ඕන. වැඩිහිටි වෙන්නත් ඕන. ඊළඟ එක කෙල්ලක් ටෙකන් කිව්වොත් මම ඒ කෙල්ලන්ට අත තියන්නේ නැහැ. මොකද ඒ කෙල්ලගේ හස්බන්ඩ් හෝ පෙන්වතා අපි වගේම තව කොල්ලෙක් නිසා. මම අනුන් විශ්වාස කරනවා, අනුන් ඒ වගේම මම ගැනත් විශ්වාස කරාවි කියල. මන් දන්නවා එක මෝඩකමක් කියල. එත් කමක් නැහැ. මොකද මට ඕන අනිත් කොල්ලනුත් වැදගත් විදියට ඉඳීවි කියන එක.උබ සියගේ සමණල බලකායෙද?![]()