මාලිමාව රැස්වීම් තියන හේතුව නියෝජ්‍ය ඇමති කියයි.. - අපිට ලැබිලා තියෙන්නේ ආණ්ඩු බලය..රාජ්‍ය බලය සම්පූර්ණයෙන් ලැබිලා නෑ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,621
    32,362
    113
    publicity-still-animated-film-Asterix-Conquers-America-1994.jpg
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,475
    4,772
    113
    මේකත් පිස්සු කෙලිනවා බන් දැන්, පාර්ලිමේන්තුවේ දි කියනවා අපි තාර ගෙන්නේ නෑ පාරවල් හදන්න පිටරටින් කියලා, මං විඩියෝ එක තිබ්බොත් අමුණන්නම්, දැන් ලොක්කා ගිහින් කියනවා තාර පිටින් ගෙන්නන්න විදියක් නෑ කියලා. දැන් ඔය කියන්නේ හදන්නේ, රාජ්‍ය බලය ගන්නනම් අපේ උන් දාගන්න ඕනේ ඇතුලට කියලනේ, ඕක තමා හිටපු උන්ටිකත් කලේ, ඒකම තමා රට කඩා වැටෙන්නත් බලපෑවේ, රජයේ ආදායමෙන් (බදු මුදල්) වැඩිම ප්‍රතිශතයක් යන්නේ රජයේ නිළධාරීන්ගේ වේතන ගෙවන්න. මට නම්බර් හරියටම මතක නෑ 80% වගේ මතක තියෙන්නේ.
    අන්තිමේදි මිනිස්සුන්ට වෙලා තියෙන්නේ 76 පිස්සු කෙලලා හොරා කාලා කියලා කියපු උන්ට පුකට පයින් ගහලා එලෙව්වට පස්සේ, ගොනාපු උන් හොරා කන එකයි, පිස්සු කෙලින එකයි බල බල තව තවත් දුක් විදින්න.

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,838
    76,215
    113

    පකෝ රාජ්ය බලය කියන්නෙ නිලදාරින්ගෙ බලයනම්, ගිහින් ආයතන වල awrareness program කරපල්ලා උන්ට උඹලා කරන දේ තේරුම් කරන්න. එතකොට උන් support කරනවානම් කරයි. නැතුව ගමේ ගොඩෙය් ඉන්න ගොඩේ වේසිගෙ පුතාල මෝල් කලා කියලා කොහෙන්ඩ රාජ්ය බලය හම්බෙන්නෙ?

    මූත් අමු ගවයෙක්නෙ බන් බලන් ගියාම. 🥴 🥴
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,621
    32,362
    113
    මේකත් පිස්සු කෙලිනවා බන් දැන්, පාර්ලිමේන්තුවේ දි කියනවා අපි තාර ගෙන්නේ නෑ පාරවල් හදන්න පිටරටින් කියලා, මං විඩියෝ එක තිබ්බොත් අමුණන්නම්, දැන් ලොක්කා ගිහින් කියනවා තාර පිටින් ගෙන්නන්න විදියක් නෑ කියලා. දැන් ඔය කියන්නේ හදන්නේ, රාජ්‍ය බලය ගන්නනම් අපේ උන් දාගන්න ඕනේ ඇතුලට කියලනේ, ඕක තමා හිටපු උන්ටිකත් කලේ, ඒකම තමා රට කඩා වැටෙන්නත් බලපෑවේ, රජයේ ආදායමෙන් (බදු මුදල්) වැඩිම ප්‍රතිශතයක් යන්නේ රජයේ නිළධාරීන්ගේ වේතන ගෙවන්න. මට නම්බර් හරියටම මතක නෑ 80% වගේ මතක තියෙන්නේ.
    අන්තිමේදි මිනිස්සුන්ට වෙලා තියෙන්නේ 76 පිස්සු කෙලලා හොරා කාලා කියලා කියපු උන්ට පුකට පයින් ගහලා එලෙව්වට පස්සේ, ගොනාපු උන් හොරා කන එකයි, පිස්සු කෙලින එකයි බල බල තව තවත් දුක් විදින්න.

    Pagawa gahana TO mahaththuru/nonala hurathal kara kara innawane malimawe saba wala unuth. Un kiyana ona boruwak piliganna thanata watila malimawe sabapathila tikath.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,339
    28,084
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඕක හරියටම අනුර සහෝදරයා කියනවා.
    මෙච්චරකල් පැවති ආණ්ඩු, ආණ්ඩුබලය ලැබුනට පස්සේ දේශපාලනය අමතක කරනවා.
    ආයේ උන්ට දේශපාලනය මතක් වෙන්නේ චන්දෙ කිට්ටු වෙලා.
    ඒත් බලය දිගටම තියා ගන්න ආණ්ඩුව කරන ගමන් දේශපාලනය කරන්න ඕන.
    මිනිස්සු එක්ක සංවාද කරන්න ඕන. රැලි තියන්න ඕන.
    කොටින්ම විපක්ෂයේ බීජ පැල වෙන්න දෙන්න හොද නෑ
    එතකොට තමා තව අවුරුදු 20ක් වත් මේක අදින්න පුළුවන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,788
    101,173
    113
    අනා පප්පා.

    මේක ත්‍රස්ථාවාදී කතාවක් නෙවෙයිද? රාජ්‍යය බලය තියෙන්නේ ව්‍යවස්ථාවේ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,053
    15,555
    113
    Mewata kohen hina wennada ? :rofl:
    Chanden illana seramath deela thaama kendiri gaanawa.

    Presidential election eken dinuwata passe mun hithuwe unstable parliament ekak labei kiyala. Eke pihiten 2029 wenakal amaru kaale adala eeta passe 2nd term illanna haduwe.
    Minissu munta strong parliament ekak deela dan revila inne.
    Karaganna baruwa baninawa.

    Anna LinkedIn eke hichchi Abey ge redi galawanawa. Uu kiwwa tax benefits nalu Portcity companies walata. Mu pacha kiyala maattu maha ekaa wagema. Investor forum ekakadi uu confirm karala kiyalath dan wachane wenas karalalu.
     
    • Like
    Reactions: Emarald

    monson

    Well-known member
  • May 7, 2007
    25,931
    29,388
    113
    මේ වැඩ බැරි පිස්සා අනුර වගේම කයිය විතරයි. අවුරදු 2 කට මූ powersets කාලද ?

    "
    අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ වැඩි වශයෙන් කාර්යාල දුම්රිය සඳහා යොදාගන්නා බලවේග කට්ටල මේ වන විට පවතින්නේ 118ක ප්‍රමාණයක් බවය.

    සංචිතය තුළ බලවේග කට්ටල 242ක් තිබෙන අතර සාමාන්‍ය පරිදි සේවාවන් පවත්වාගෙන යාම සදහා අවශ්‍ය ප්‍රමාණය 193ක් වේ.

    කෙසේ වෙතත් 2024 වසරේදී බලවේග කට්ටල 258ක ප්‍රමාණයක් සංචිතයේ තිබී ඇති අතර එම කාලයේදී ධාවනයට එක්කර තිබූ බලවේග කට්ටල ප්‍රමාණය 148ක් වේ.

    මේ අතර දුම්රිය වෘත්තිය සමිති සඳහන් කරනුයේ මෙලෙස දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටලවල පවතින අඩුව හේතුවෙන් දෛනිකව දුම්රිය ගමන්වාර රැසක් අවලංගු වන බවත් ඇතැම් දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටලවල පවතින දෝෂ හේතුවෙන් දුම්රිය ප්‍රමාද වීම් වාර්තාවීම ද ඉහළ ගොස් ඇති බවය.
    "

    - https://sinhala.adaderana.lk/news/251454
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    319
    658
    93
    Kandy
    මේක තමා කතාව. පක්ෂෙකට රාජ්‍ය බලය දෙන්නේ නැහැ. රාජ්‍යය (state ) අයිති රාජ්‍යයේ පරමාධිපත්‍ය බුක්තිවිදින ජනතාවට. පක්ෂෙකට දෙන්නේ ඔය මහජනයාට අයිති රාජ්‍යය ක්‍රියාත්මක කරවන ප්‍රධාන උපකරණය වෙන ආණ්ඩුව පවත්වාගෙන යාමේ බලය (government ). රාජ්‍යය අල්ලනවා කියන්නේ ඔය soviet style එකට ග්‍රාම සේවක , පොලිසිය ඉඳන් අග විනිසුරු දක්වා පක්ෂයේ එවුන් දාන එකට. මේ කතා, 22 ඔක්කොම එකට අරගෙන බලන්න ඕනේ.
     
    • Like
    Reactions: Emarald and monson

    signshop

    Well-known member
  • May 30, 2011
    12,317
    9,204
    113
    Dubai
    මොනවද බන් මුන් තව ඉල්ලන්නේ?
    3න් දෙකට එහා ගිය පාර්ලිමේන්තු බලයක් තියෙන මේ කෙබ්බ සේනලා තව මොනවද ඉල්ලන්නේ?
    මුළු පාර්ලිමේන්තුවම මුන් විතරක් තියන්න කියලද කියන්නේ?
    පාර්ලිමේන්තුව රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශ මේ හැම එකක්ම ජෙප්පොන්ගෙන් පුරවන්න කියලද කියන්නේ..?
    :lol: :lol:
    පහන නිවීගෙන එනකොට දැල්ලේ එලිය වැඩි වෙනවා කියනවානේ. තව එලි වෙන ජාමෙට හොඳ හොඳ දේවල් බලාගන්න පුළුවන්
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,475
    4,772
    113
    Anna LinkedIn eke hichchi Abey ge redi galawanawa. Uu kiwwa tax benefits nalu Portcity companies walata. Mu pacha kiyala maattu maha ekaa wagema. Investor forum ekakadi uu confirm karala kiyalath dan wachane wenas karalalu.
    හිච්චි අබේ ගැන නම් කතා කරලා වැඩක් නෑ, ඕකගේ තාත්තටත් වඩා හපන්! ඕකා හොඳයි අවුරුද්දට අඬන තරඟෙට යවන්න.
    ඌයි ආර්ථික ඔස්තාර් හඳුනයි සීනි වලට කරපු වැඩේ පේන්නේ නැත් ද., commerce stream ගිහින් මැනේජ්මන්ට් degree ගත්තු උන්ටත් අපහාසයක් මුන් දෙන්නා. අර 2 වසරට ගියපු මෝඩ චාමරයා ඉන්න කාලේත් ලාබ ලබපු ආයතන තමා මුන් පාඩු කරලා තියෙන්නේ.
     
    • Haha
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    9,053
    15,555
    113
    හිච්චි අබේ ගැන නම් කතා කරලා වැඩක් නෑ, ඕකගේ තාත්තටත් වඩා හපන්! ඕකා හොඳයි අවුරුද්දට අඬන තරඟෙට යවන්න.
    ඌයි ආර්ථික ඔස්තාර් හඳුනයි සීනි වලට කරපු වැඩේ පේන්නේ නැත් ද., commerce stream ගිහින් මැනේජ්මන්ට් degree ගත්තු උන්ටත් අපහාසයක් මුන් දෙන්නා. අර 2 වසරට ගියපු මෝඩ චාමරයා ඉන්න කාලේත් ලාබ ලබපු ආයතන තමා මුන් පාඩු කරලා තියෙන්නේ.
    Muge kalin company eke mu ekka weda karapu un tikak set wuna.
    Mu gu haliyak lu. Job eke gu naapu ekek. Danuth penawane ithin karana weda ekka muge hakiyawa kohomada kiyala.
     
    Similar threads