2029 කවුද රටට ගැලපෙන්නේ

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,249
    917
    113
    මම දන්නවා සෙට්ම නැති අය සෙට් නැනේ
    එතකොට අනූ බබා ඉන්නවා අනූට අකමැති සෙට් එහෙකුත් ඉන්නවානේ
    එ අයට කාටද දෙන්නෙ 🙂👇
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    658
    815
    93
    ශ්‍රී ලංකාව
    වයසක සීයාල, කළු කැත කොට හොතඹුවෝ දැකලා එපා වෙලා බං.

    හිරුණිකා වගෙ ජනාධිපති වෙනවන් කොච්චර හොඳද. දැක්කත් බඩ පිරෙනවා කන්න ඕනෙත් නෑ. ❤️
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,451
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    807844401_4675341159450870_2210421975964489472_n.png
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,347
    9,284
    113
    Dubai
    ජෙප්පෝ මාලිමා එව්න් නැතුව, රට ජාතිය ආගම රකින, හැම එකාටම හොඳින් ජීවත් වෙන්න පුළුවන් වට පිටාවක් එක්ක රට දියුණු කරන ඕනම එකෙක්
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,249
    917
    113
    වයසක සීයාල, කළු කැත කොට හොතඹුවෝ දැකලා එපා වෙලා බං.

    හිරුණිකා වගෙ ජනාධිපති වෙනවන් කොච්චර හොඳද. දැක්කත් බඩ පිරෙනවා කන්න ඕනෙත් නෑ. ❤️
    gammak allamu anna ekai
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,249
    917
    113
    2029 ජනපතිවරණයක් තියෙයි කියල sure ද?
    අඩේ එහෙම නොතියන්න පුලුවන්ද මම හිතුවෙ සමන්‍යයෙන් ඒක තියෙනවා කියලා මිනිස්සුන්ට අවශ්‍ය කෙනා තෝරගන්න

    රනිල් තමයි එච්චරයි
    පොර වයසයි අර ට්‍රම්ප් මෝඩයා වගෙ රටවල් කයි
    ------ Post added on Sep 14, 2026 at 11:08 AM
     

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    320
    659
    93
    Kandy
    අඩේ එහෙම නොතියන්න පුලුවන්ද මම හිතුවෙ සමන්‍යයෙන් ඒක තියෙනවා කියලා මිනිස්සුන්ට අවශ්‍ය කෙනා තෝරගන්න

    22 ගේන්නේ පොල් ගාන්න කියලද හිතන්නේ
    නොතිය ඉන්නත් පුළුවන් නැත්නම් අනිත් ඔක්කොම හිරේ දාන්නත් පුළුවන්. කොහොමත් sir අන්රම තමා.
     
    • Like
    Reactions: Inigo Montoya