වයස වැඩි බන්anuratama karagena yanna kiyapan ... rate ewun ranil enawata kamathi nane...
gammak allamu anna ekaiවයසක සීයාල, කළු කැත කොට හොතඹුවෝ දැකලා එපා වෙලා බං.
හිරුණිකා වගෙ ජනාධිපති වෙනවන් කොච්චර හොඳද. දැක්කත් බඩ පිරෙනවා කන්න ඕනෙත් නෑ.![]()
අඩේ එහෙම නොතියන්න පුලුවන්ද මම හිතුවෙ සමන්‍යයෙන් ඒක තියෙනවා කියලා මිනිස්සුන්ට අවශ්‍ය කෙනා තෝරගන්න2029 ජනපතිවරණයක් තියෙයි කියල sure ද?
පොර වයසයි අර ට්‍රම්ප් මෝඩයා වගෙ රටවල් කයිරනිල් තමයි එච්චරයි
ෆොහොට්ටු කාර්යාලයෙන් බයියොන්ට නොමිලේ. ඔන්ලයින් ගෙන්න ගන්නත් පුළුවන්මිල කීයද
22 ගේන්නේ පොල් ගාන්න කියලද හිතන්නේඅඩේ එහෙම නොතියන්න පුලුවන්ද මම හිතුවෙ සමන්‍යයෙන් ඒක තියෙනවා කියලා මිනිස්සුන්ට අවශ්‍ය කෙනා තෝරගන්න
හාකෝෆොහොට්ටු කාර්යාලයෙන් බයියොන්ට නොමිලේ. ඔන්ලයින් ගෙන්න ගන්නත් පුළුවන්
22?22 ගේන්නේ පොල් ගාන්න කියලද හිතන්නේ
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය22?
------ Post added on Sep 14, 2026 at 11:11 AM
ටිල්වින් සිල්වාමම දන්නවා සෙට්ම නැති අය සෙට් නැනේ
එතකොට අනූ බබා ඉන්නවා අනූට අකමැති සෙට් එහෙකුත් ඉන්නවානේ
එ අයට කාටද දෙන්නෙ![]()