2029 කවුද රටට ගැලපෙන්නේ

waca

Well-known member
  • Nov 13, 2006
    3,808
    2,312
    113
    Nugegoda
    image
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,639
    16,912
    113
    35
    Spain
    අඩේ එහෙම නොතියන්න පුලුවන්ද මම හිතුවෙ සමන්‍යයෙන් ඒක තියෙනවා කියලා මිනිස්සුන්ට අවශ්‍ය කෙනා තෝරගන්න


    පොර වයසයි අර ට්‍රම්ප් මෝඩයා වගෙ රටවල් කයි
    ------ Post added on Sep 14, 2026 at 11:08 AM
    ට්‍රම්ප් පිස්සෙක්, නීතිය ගණන් ගන්නේ නෑ, ඉගෝ එක තියෙන නාසිස්ට් ඩයල් එකක්. රනිල්ටත් ටිකක් නාසිස්ම් තියෙනවා, එත් රනිල් නීතියට ගරු කරනවා. අන්න එක ලොකු වෙනසක්. රනිල් වගේ ප්‍රතිපත්ති තියෙන වයස අඩු එකෙක් හොයාගන්න පුළුවන් නම් හොඳයි.
     
    • Haha
    • Love
    Reactions: waca and deanXX

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,249
    917
    113
    ට්‍රම්ප් පිස්සෙක්, නීතිය ගණන් ගන්නේ නෑ, ඉගෝ එක තියෙන නාසිස්ට් ඩයල් එකක්. රනිල්ටත් ටිකක් නාසිස්ම් තියෙනවා, එත් රනිල් නීතියට ගරු කරනවා. අන්න එක ලොකු වෙනසක්. රනිල් වගේ ප්‍රතිපත්ති තියෙන වයස අඩු එකෙක් හොයාගන්න පුළුවන් නම් හොඳයි
    දැන් එයාට එන්න බැලුනේද
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,639
    16,912
    113
    35
    Spain
    කයිවාරු අහ අහ රට බංකොළොත් කරගන්න ආස උන්ගේ එකම තේරීම 🤣💩
    පච විදින එකෙක් කියන්නේ කොහෙත්ම විශ්වාස නොකළයුතු අසත්පුරුෂ ඝනයේ මිනිස්සු, උන්ට කල නොහැකි පවක් නැහැ. උඹල මේකටත් හිනා වේවි. එත් කමක් නැහැ, තේරුම් ගන්න එකෙක් තේරුම් ගනීවි නේ.
     
    • Love
    Reactions: shenat

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,765
    13,607
    113
    කයිවාරු අහ අහ රට බංකොළොත් කරගන්න ආස උන්ගේ එකම තේරීම 🤣💩
    // කයිවාරු අහ අහ රට බංකොළොත් කරගන්න ආස උන්ගේ එකම තේරීම 🤣💩//
    රනිල් රට බංකොළොත් කරේ කොහොමද ? උබ කියන්නෙ මහබැන්කු වන්චාව ගැනනම්.
    පිටු 14 ලක්ශෙක නඩුවාර්තවක් තිබිලත් ඇයි නඩු දම්මෙ නැත්තෙ?
    එතකොට රාජපක්ශලා රට බනොක්ලොත් කරේ නැද්ද ?

    රනිල් රාජපක්සලා රැක්කා නම් තනි චන්දෙන් පාර්ලිමෙන්තු ඇවිත් පොහොට්ටු සපොට් එක ගන්න පුලුවන් වෙනවද?
    රටෙ ඩොලර් සන්චිත 0 වෙච්ච වෙලවක පයොරිටි දෙන්න ඔනී හොරු අල්ලන්නද ? මිනිස්සුන්ගෙ බඩගින්න නිවන්නද ?

    උබලට ලන්කාව විනාසම කරලා දපු රාජපක්සලත් හොදයි, උන් කරන හැම බලුවඩේම පුක දිපු JVඵ් එකත් හොදයි , රනිල් විතරක් නරකයි , පලයන් බන් යන්න
     
    Last edited:

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    590
    559
    93
    මම දන්නවා සෙට්ම නැති අය සෙට් නැනේ
    එතකොට අනූ බබා ඉන්නවා අනූට අකමැති සෙට් එහෙකුත් ඉන්නවානේ
    එ අයට කාටද දෙන්නෙ 🙂👇

    thoge katata denne