මේ වෙලාවේ ලංකාවේ කෙටි කාලීන බාරකාර ආණ්ඩුවක් හැදුවොත් නායකත්වය දෙන්න ඕන කාටද?

ලංකාවේ කෙටි කාලීන බාරකාර ආණ්ඩුවක් හැදුවොත් නායකත්වය දෙන්න ඕන කාටද?

  • Harsha De Silva

    Votes: 19 6.2%
  • Sajith Premadasa

    Votes: 2 0.7%
  • Patali Champika

    Votes: 34 11.1%
  • Ajith Cabraal

    Votes: 5 1.6%
  • Udaya Gammanpila

    Votes: 1 0.3%
  • Pathum Kerner

    Votes: 10 3.3%
  • Anura Kumara Dissanayake

    Votes: 149 48.7%
  • Bandula Gunawardhana

    Votes: 3 1.0%
  • Ranil Wickramasingha

    Votes: 70 22.9%
  • Dhammika Perera

    Votes: 13 4.2%

  • Total voters
    306

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,937
    1
    15,327
    113
    භාරකාර ආණ්ඩුවක් ඉන්න ඕනෙ. ජනමත විචාරණයක් අනිවාර්යෙන්ම ඕනෆ. අළුත් චන්ද ක්‍රමයක් ව්‍යවස්තාවක් එක්ක.
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    500
    63
    හැමොටම පිලිගන්න පුලුවන් නායකයා AKD. නායකත්වය.

    ඔතන සජිත්, රනිල්, දම්මික තුන්දේනා අයින් කරහන් බන්. :lol: :lol:. ඔය තුනම රාජපක්ශලාම තමා.​

    අගමැති කමට හරියන්නේ පාටලි තමා. ජේ වී පී එකේ ඉන්න අයයයි ඔතන ඉන්න අනිත් අයයි හොදට වැඩකරන මිනිස්සු ඇමතිකම් වල ඉදලා. විමලයත් එනවානම් ගත්තට අවුලක් නෑ
    vimalaya ganna kiwwa eken thowa epa una, appiriya nadda yako uuwa
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,337
    25,149
    113
    tracing Geo-location.. ... ...
    මටනම් හොඳයි කියල හිතෙන එකෙක් මේ ලිස්ට් එකේ නෑ..
    ඉන්න එවුන්ගෙන් තෝරන්න තියන හින්දා තමයි මේක දියුණු වෙන්නෙත් නැත්තේ..

    වෙන කව්රුවත් හොයාගන්නම බැරි වෙයිද?
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,715
    5,559
    113
    277583794-138412188697882-128832171511232915-n.jpg
     
    • Like
    Reactions: Enthiran

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,437
    36,641
    113
    කෑගල්ල
    vimalaya ganna kiwwa eken thowa epa una, appiriya nadda yako uuwa
    මටත් ඔකව පේන්න බෑ යකූ. ඒත් ඔකා කර්මාන්ත අමත්‍යංශයේ ගත්තට පස්සේ ඔකට industries වලින් මාර පිලිගැනිමක් ආවනේ. යන යන තැන ලොක්කො හොද කියන්න ගත්තනේ. :lol: :lol: එපා වෙනවා අහන් ඉන්න ගියහම. එහේම උනේ ඔකා කරපු වැඩක් නිසා නේමේ. මිට කලින් දිගටම හිටියෙ තම්බියෝනේ. මෙලෝ වැඩක් උනේ නෑ උන්ගෙන් තිබ්බ පවුද්ගලික ආයතන වලට. මූ අපුවාම සකලා බලන එක හරි උනා. ඔන්න ඔකයි උනේ. :lol:
     
    • Like
    Reactions: sakuntha1996

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    හැමොටම පිලිගන්න පුලුවන් නායකයා AKD. නායකත්වය.

    ඔතන සජිත්, රනිල්, දම්මික තුන්දේනා අයින් කරහන් බන්. :lol: :lol:. ඔය තුනම රාජපක්ශලාම තමා.​

    අගමැති කමට හරියන්නේ පාටලි තමා. ජේ වී පී එකේ ඉන්න අයයයි ඔතන ඉන්න අනිත් අයයි හොදට වැඩකරන මිනිස්සු ඇමතිකම් වල ඉදලා. විමලයත් එනවානම් ගත්තට අවුලක් නෑ
    wht da pak oi? 😅😅
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,643
    17,752
    113
    Auckland
    හැමොටම පිලිගන්න පුලුවන් නායකයා AKD. නායකත්වය.

    ඔතන සජිත්, රනිල්, දම්මික තුන්දේනා අයින් කරහන් බන්. :lol: :lol:. ඔය තුනම රාජපක්ශලාම තමා.​

    අගමැති කමට හරියන්නේ පාටලි තමා. ජේ වී පී එකේ ඉන්න අයයයි ඔතන ඉන්න අනිත් අයයි හොදට වැඩකරන මිනිස්සු ඇමතිකම් වල ඉදලා. විමලයත් එනවානම් ගත්තට අවුලක් නෑ

    අප්පට හිකුව නේත තරුන කැල
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,331
    55,269
    113
    Colombo

    :shocked: