අඩෝ බව්වාගම කියල ගමක් සිරාවටම තියෙනවද බං? අාතල්නෙ 🤣
IndrajithGamage Well-known member Oct 6, 2022 14,188 2 15,957 113 Monday at 6:43 PM #1 Reactions: Inigo Montoya
tinto brass Well-known member Dec 25, 2014 4,684 6,288 113 Monday at 7:48 PM #2 වට්ටක්කා ගම කියල එකකුත් තියෙනවා.. උබ එහේ පදින්චි වෙයන් ඉන්ද්‍රාවතී .. අද උදේ ඉඳන් අවදානේ ඉල්ලනව... කීල්ස් එකට ලාබයි නියරේ ඉඳන් රීපන්.. වට්ටක්කා වලට කාබනික පොහොර,,, Reactions: Identity, wpril5, netnet and 1 other person
වට්ටක්කා ගම කියල එකකුත් තියෙනවා.. උබ එහේ පදින්චි වෙයන් ඉන්ද්‍රාවතී .. අද උදේ ඉඳන් අවදානේ ඉල්ලනව... කීල්ස් එකට ලාබයි නියරේ ඉඳන් රීපන්.. වට්ටක්කා වලට කාබනික පොහොර,,,
redux Well-known member Feb 19, 2017 11,012 18,172 113 Monday at 7:52 PM #3 තව ගම් තියෙනවා කීල්ස් ගම අලගුඩු ගම සුද්දීයෙක්ගෙන් සැප ගන්න ගිහින් ගෙදර ඇවිත් අතේ ගහපු ගම Reactions: tinto brass, bruges, clumsyhulk and 3 others
KarolisAppu Well-known member Nov 25, 2025 580 552 93 Monday at 8:05 PM #4 redux said: තව ගම් තියෙනවා කීල්ස් ගම අලගුඩු ගම සුද්දීයෙක්ගෙන් සැප ගන්න ගිහින් ගෙදර ඇවිත් අතේ ගහපු ගම Click to expand... keels eka thiyenne boka-gama
redux said: තව ගම් තියෙනවා කීල්ස් ගම අලගුඩු ගම සුද්දීයෙක්ගෙන් සැප ගන්න ගිහින් ගෙදර ඇවිත් අතේ ගහපු ගම Click to expand... keels eka thiyenne boka-gama
Sam Rock Well-known member Mar 2, 2015 1,238 660 113 Dubai Monday at 8:12 PM #5 බව්වාගම තියෙන්නේ නාවලපිටියේ බන්. නාවලපිටියේ ඉඳලා නුවර එලිය පාරේ කිලෝමීටර් දෙකක් ගියාම දෙකිඳ පාර කියලා දකුනට හැරෙන්න තියෙනවා. ඒ හැරෙන තැන ඉඳලා Railway crossing එක ගාවට යනකල් මුළු ගමටම කියන්නේ බව්වාගම කියලා. හොඳ සිංහල බෞද්ධ ගමක්. නාවලපිටියේ ජනප්‍රියම ගම තමයි බව්වාගම කියන්නේ. Reactions: IndrajithGamage, Inigo Montoya and theBlaze
බව්වාගම තියෙන්නේ නාවලපිටියේ බන්. නාවලපිටියේ ඉඳලා නුවර එලිය පාරේ කිලෝමීටර් දෙකක් ගියාම දෙකිඳ පාර කියලා දකුනට හැරෙන්න තියෙනවා. ඒ හැරෙන තැන ඉඳලා Railway crossing එක ගාවට යනකල් මුළු ගමටම කියන්නේ බව්වාගම කියලා. හොඳ සිංහල බෞද්ධ ගමක්. නාවලපිටියේ ජනප්‍රියම ගම තමයි බව්වාගම කියන්නේ.
charitha2011 Well-known member Jan 25, 2011 16,673 1 32,474 113 - උඩරට - Monday at 8:14 PM #6 පුක්කාගම බලන්න වරෙන් Reactions: Inigo Montoya, clumsyhulk, theBlaze and 1 other person
leeroxxroxx Well-known member Sep 12, 2012 4,416 5,610 113 Panadura Monday at 8:15 PM #8 Reactions: Inigo Montoya
hu KANNA Well-known member Dec 8, 2025 446 573 93 Monday at 8:19 PM #9 charitha2011 said: පුක්කාගම බලන්න වරෙන් Click to expand... දවස් තුනකට නගින්නෙ නැ දැන් Reactions: Inigo Montoya and charitha2011
nul Well-known member Aug 7, 2017 3,823 5,111 113 Monday at 8:36 PM #10 බව්වාලගම නේද ? Reactions: Inigo Montoya