අඩෝ බව්වාගම කියල ගමක් සිරාවටම තියෙනවද බං? අ‍ාතල්නෙ 🤣

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,680
    6,286
    113
    වට්ටක්කා ගම කියල එකකුත් තියෙනවා.. උබ එහේ පදින්චි වෙයන් ඉන්ද්‍රාවතී .. අද උදේ ඉඳන් අවදානේ ඉල්ලනව... කීල්ස් එකට ලාබයි නියරේ ඉඳන් රීපන්.. වට්ටක්කා වලට කාබනික පොහොර,,,
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    580
    552
    93
    තව ගම් තියෙනවා

    කීල්ස් ගම

    අලගුඩු ගම

    සුද්දීයෙක්ගෙන් සැප ගන්න ගිහින් ගෙදර ඇවිත් අතේ ගහපු ගම

    keels eka thiyenne boka-gama
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,236
    660
    113
    Dubai
    බව්වාගම තියෙන්නේ නාවලපිටියේ බන්. නාවලපිටියේ ඉඳලා නුවර එලිය පාරේ කිලෝමීටර් දෙකක් ගියාම දෙකිඳ පාර කියලා දකුනට හැරෙන්න තියෙනවා. ඒ හැරෙන තැන ඉඳලා Railway crossing එක ගාවට යනකල් මුළු ගමටම කියන්නේ බව්වාගම කියලා. හොඳ සිංහල බෞද්ධ ගමක්. නාවලපිටියේ ජනප්‍රියම ගම තමයි බව්වාගම කියන්නේ.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,416
    5,610
    113
    Panadura
    705e0b67e93377dfa68039b6983498d2.gif
     
    • Haha
    Reactions: Inigo Montoya

    Similar threads