මූව පුලුවන්ද බන් අපේ එකා අහලකින්වත් තියන්න 😊😊

redux

Well-known member
  • Feb 19, 2017
    11,053
    18,207
    113
    මුගේ පක්ෂේ මහා ලේකමුත් ආණ්ඩුවේ සල්ලි වලින් උගේ ෂෙඩ් එකේ වැඩ කරන උන්ට පඩි ගෙවල හිරේ ගියාද දන්නේ නෑ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,988
    87,584
    113
    ආශ්චර්යමත් රටක
    මුගේ පක්ෂේ මහා ලේකමුත් ආණ්ඩුවේ සල්ලි වලින් උගේ ෂෙඩ් එකේ වැඩ කරන උන්ට පඩි ගෙවල හිරේ ගියාද දන්නේ නෑ

    මුන්ගෙ පක්ෂෙ එකෙක් නේද අර රට දියුණු කරන හැටි ලොරි ටෝක් දීල ඇවිල්ලා තමන් ගත්තු ණය ටිකවත් ගෙවාගන්න බැරුව රට බංකොළොත් කරේ. 🙈
     
    • Like
    Reactions: ChoronaSottiya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,983
    76,437
    113
    මුන්ගෙ පක්ෂෙ එකෙක් නේද අර රට දියුණු කරන හැටි ලොරි ටෝක් දීල ඇවිල්ලා තමන් ගත්තු ණය ටිකවත් ගෙවාගන්න බැරුව රට බංකොළොත් කරේ. 🙈
    නෑ බන් , මුගෙ උන් තමා අර අවුරුදු 2ක් ගිහින් ලබ්බක් කරලා නැතුව රීගත්ත පාර ගම්වල ඉන්න ගොඩයන්ව වීක් එන්ඩ් එකේ චූන් කලේ 🤭 🤭
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,145
    15,706
    113
    Singa wala earn karala Malaysia wala spend karanawa. Sepa jeevitha.

    Dushanaya nathara karoth watena ratakata hoda udaharanayak. Their whole economy runs on foreign money coming into the country. Search more about Basel AML index.
     
    • Like
    Reactions: Inigo Montoya

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    416
    377
    63
    ගෙදර
    Singa wala earn karala Malaysia wala spend karanawa. Sepa jeevitha.

    Dushanaya nathara karoth watena ratakata hoda udaharanayak. Their whole economy runs on foreign money coming into the country. Search more about Basel AML index.
    Sapa thiyenwa habai godak un patta widiyata widawanawa manasikawa ban, gdak un enne pattama pressure ekaka, kchchra salli thibunath wadak na, den indian unui malaysian unui thambi wahi wahala kelawegena yanne tika tika
     
    • Sad
    Reactions: planner123

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,701
    1
    62,712
    113
    Mother Earth
    @shenat වගේ උන්ට ඕව හරියන්නෙ නෑ. තණකොළ පුන්නක්කු මිළ අඩු කරා කිව්වම තමයි චූන් යන්නෙ. 🤷‍♂️
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,416
    17,550
    113
    මුගේ පක්ෂේ මහා ලේකමුත් ආණ්ඩුවේ සල්ලි වලින් උගේ ෂෙඩ් එකේ වැඩ කරන උන්ට පඩි ගෙවල හිරේ ගියාද දන්නේ නෑ

    🙃🙃🙃

    • Haha
    Reactions: supun_sg

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,827
    5,120
    113
    මුගේ පක්ෂේ මහා ලේකමුත් ආණ්ඩුවේ සල්ලි වලින් උගේ ෂෙඩ් එකේ වැඩ කරන උන්ට පඩි ගෙවල හිරේ ගියාද දන්නේ නෑ
    ලිඳේ 😂😂😂😂