LTTE තහනම් සන්විදාන ප්‍රවර්දනය - අර්චුනා ඇතුලට 🍑

tarson

Well-known member
  • Feb 25, 2009
    8,970
    6,302
    113
    ශ්‍රී ලන්කාවට තුල තහනම් සවිදානයක් වන LTTE ත්‍රස්තවාදී සන්විදානය ප්‍රවර්දනය කිරීම,

    තමන් ඒ ත්‍රස්තවාදී සන්විදානයේ සාමාජිකයෙක් යැයි පැවසීම,

    එම සන්විදානය උත්කර්ශයට නැන්වීම,

    සහ තවත් ඊට සම්බන්ද වරදවල් කීපයකට සම්බන්ද නඩු පැවරීමට යන බව ආරන්චි මාර්ගයකින් දැනගන්නට ලැබුනි.

    මේ පාර නම් ලේසි වෙන එකක් නෑ පොරට, දැනටම අවුරුදු 10 කට යන නඩුවක් තියෙනවලු.

    ඌගෙ කොටි කෙදිරිය වැඩී කොහොමත් 🍑

    දෙමල මිනිස්සුන්ව සාමකාමී කරල වැඩි කාලයක් නෑ, මූට ඕනෙ ආපහු ජාතිවාදය අවුස්සල කලබල ඇති කරන්න.

    ඌට මතක නැතුව ඇති හමුදාවෙ එවුන් ටික ප්‍රභාකරන් පොන්නයගෙ ඔලු කට්ට කඩල ජන්ගියක් ඇන්ඩුව කියල ☠️

    ඌ අවුස්සගත්තෙ වැරදි මිනිස්සු ටික. ☠️
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,682
    16,662
    113
    රණවිරුවා කියලා කියාගන්න බැරි පොන්න ලපයාගෙ අවජාතක පක්ෂෙට කඩේ යන ගෝතයාට දැනුයි LTTE ඵකේ උන් කොටි වෙලා තියෙන්නේ😂😂
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,910
    50,245
    113
    සේදවත්ත
    ආණ්ඩු පක්ෂේ එකෙක්ට පාර්ලිමේතුවේ කතාවක් කරද්දී පබාකරන් ත්‍රස්තවාදියෙක් කියල කියන්න කියපන්කො
    ඌ ත්‍රස්තවාදී නායකයෙක් නෙමෙයි තමා ඌ වර්ගවාදී සන්නද්ධ නායකයෙක්
     
    • Haha
    Reactions: Error365!

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,307
    14,134
    113
    පෘථිවිය
    අරචුනා නියම පොරක් හැබැයි
    පොර දෙන්න ඕන එක පුකටම දෙනවා
    ගොන් වැඩ ඔක්කොම පෙන්නනවා
    කලින් අනුර විපක්ෂේ ඉන්නකොට ගහපු ගේම් එක දැන් ගහන්නේ අරචුනා
     

    black master

    Active member
  • Jul 10, 2014
    358
    153
    43
    moratuwa
    ජනාදිපතිවරනයෙදි උතුරෙ චන්ද කැම්පෙන් වලට ඔය සන්විදානයෙ එකා ස්ටෙජ් උඩ නැගලා , ඩයස්පොරා සල්ලි දෙනකොට කරනකොට ඌ කොටියා නෙවෙ පූසද?
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,195
    1,696
    113
    හිතපන් මහින්දගේ වේදිකාවට නැගල උ පිටිපස්සේ තියාගන මන් කොටිය කියන්න අර්චුනාට තියන හයිය! මහින්දගේ අට දෙකම නැද්ද මන්ද දැන් නම්!
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,558
    8,781
    113
    රූකඩ රාජ්ජේ
    කොටියගෙ ලබබේ එල්ලෙන්න වුනා නාකි මයිනට.

    චන්ද කරන්න කොටින්ගෙන් සල්ලි ගත්ත එක පෙන්නේ ඇහෙන්නේ නෑනේද ??🤌🤌


    නාකි වෙන්න වෙන්න තමයි පරිනත වෙන්නේ .. ජෙප්පෝ කියන්නේ .. තොපිට රෙදි හෝදලා ඉවරකරන්න දෙන්නෙම නෑ ලපයා 🤌🤌🤣
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,718
    2,310
    113
    Colombo
    නුතන දුටුගැමුණු එළාර එක්ක බුදිය ගත්ත වගේ වැඩක් නෙහැ
    පොහොට්ටුවේ උන් කොර ගත්තේ..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,397
    1
    58,876
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    චන්ද කරන්න කොටින්ගෙන් සල්ලි ගත්ත එක පෙන්නේ ඇහෙන්නේ නෑනේද ??🤌🤌


    නාකි වෙන්න වෙන්න තමයි පරිනත වෙන්නේ .. ජෙප්පෝ කියන්නේ .. තොපිට රෙදි හෝදලා ඉවරකරන්න දෙන්නෙම නෑ ලපයා 🤌🤌🤣

    Not New Unc GIF


    ඕක දැන් අවුරුදු 21ක් තිස්සෙ කියන දෙයක්නෙ. චන්දෙ කරන්න මහින්ද කොටින්ට සල්ලි දුන්න කියන එක.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,036
    4,628
    113
    කොටියගෙ ලබබේ එල්ලෙන්න වුනා නාකි මයිනට.
    archuna kiwe dias pora eka salli deela tiyene me anduwata kelinna lu

    ithin me anduwata mokatada dias pora eka salli denne

    anthimata mr prabakaran ekka maina set una
     
    • Like
    Reactions: topkollek

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,191
    6,057
    113
    canada

    මෙන්න අල්ලපන්කෝ ? :lol: :lol: :lol: :rofl:


    යාපනය මහනගර සභාවේත් දායකත්වයෙන් උතුරේ දිලීපන් සමරු දියත් වේ

    නල්ලූර්හි අලුතින් ඉදිකළ ලෝකඩ පිළිරුව විවෘත කරමින් 39 වැනි සැමරුම උතුරේ මහත් හරසරින් අරඹයි


    යාපනය නගර සභාවේදී පක්ෂ විපක්ෂ සහභාගිත්වයෙන් උපහාර: 1987 අහිංසාවාදී අරගලය යළි සිහිපත් කෙරේ



    දෙමළ ජනයාගේ විමුක්තිය වෙනුවෙන් අහිංසාවාදී අරගලයක යෙදී ජීවිතය පරිත්‍යාග කිරීම නිසා ත්‍යාගී තිලීපන් ලෙසින් ගෞරවයට පාත්‍ර වන එල්.ටී.ටී.ඊ සංවිධානයේ ලුතිතන් කර්නල් රාසයියා පාර්තිපන්ගේ අලුත් පිළිරුවක් ස්ථාපිත කරමින් ඔහු අනුස්මරණ කිරීම උතුරෙන් ආරම්භ කර තිබේ.

    මාරාන්තික උපවාසයක යෙදී සිටියදී මිය ගිය තිලීපන් සැමරීම සඳහා නල්ලුර් කන්දසාමි කෝවිල අසල ඉදිකර තිබු 2010 දී රජයේ ආරක්ෂක අංශ විසින් කඩා බිඳ දමන ලද තිලීපන්ගේ ස්මාරය තිබු ස්ථානයේ ලෝකඩින් නිර්මානය කළ අලුත් පිළිරුවක් ස්ථාපිත කරමින් ඔහුගේ මරණයේ 39 වැනි සංවත්සරය මහත් ජන සහභාගිත්වයකින් යුතු පුෂ්පදීප උපහාරයකින් සැප්තැම්බර් 15 වැනි අගහරුවාදා පැවැත්වුණු බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

    දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ ද සහභාගීත්වයෙන් පැවැති අනුස්මරණය උත්සවය හිටපු විමුක්ති කොටි සටන්කාමියකු වන මුතුකුමාර් මනෝහරන් විසින් උදෑසන 9.45 ට පහන් දල්වමින් ආරම්භ කර තිබුනේ තිලීපන් උපවාසය ආරම්භ කළ වේලාව සිහිපත් කරමිනි.

    පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ යාපනය මහ නගර සභාවේ අද දිනයේ සභා වාරය ආරම්භ කිරීමට මත්තෙන් එහි සභිකයන්ද සභා ගැබ තුළ ත්‍යාගී තිලීපන්ගේ ඡායාරූපයක් තබා පුෂ්පදීප උපහාරයකින් ඔහු අනුස්මරණය කළ බවයි. ජාතික ජන බලවේගය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරුද ඊට එක්ව තිබේ. එහි මුල්ම පහන දල්වා ඇත්තේ යාපනය මහනගර සභාවේ නගරාධිපතිනි විවේකානන්දරාජා මදිවදනිය.
    තේරාවිල් මහවිරු සුසාන භුමියේ අනුස්මරණ කමිටුව විසින් ද අද පෙරවරුවේ මුලතිව්, තේරාවිල් මහවිරු සුසාන භුමිය අසල දී ත්‍යාගී තිලීපන් අනුස්මරණය කිරීමට කටයුතු කර තිබුනි.

    පසුගිය කාලය පුරාම දකුණේ අරගලකරුවන් පෙළීමට යොදාගත් ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට එරෙහිව 39 වසරකට ඉහතදී දිලීපන් සටන් වැදී තිබුණි.

    සිංහල හමුදා කඳවුරු දෙමළ පළාත් වලින් ඉවත් කර ගැනීම, දෙමළ ජනතාවගේ පළාත්වල තාවකාලික දෙමළ ආණ්ඩුවක් පිහිටුවන තෙක් පුනරුත්ථාපන වැඩ තාවකාලිකව අත්හිටුවීම, දෙමළ ජනතාවට අයිති ගම් පළාත්වල සිංහලයන් පදිංචි කරවීම කරගෙන යාම නැවැත්වීම, දෙමළ පළාත්වල සිංහල පොලිස් ස්ථාන පිහිටුවීම නතර කිරීම සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පොලිස් ආරක්ෂක මූලස්ථාන වල සිටින දේශපාලන රැඳවුම්කරුවන් වහා නිදහස් කිරීම ආදී ඉල්ලිම් ඉදිරිපත් කරමින් 1987 සැප්තැම්බර් 15 වනදා තීලිපන් උපවාසයක් ආරම්භ කළේය.

    යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට උපවාසයක යෙදී සිටියදී තිලීපන් මිය ගියේ 1987 සැප්තැම්බර් 26 වෙනිදා ය.

    https://theleader.lk/news/44827-2026-09-15-11-13-09
     
    • Haha
    Reactions: monson

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,690
    2,499
    113
    කොටි දැන ගන්න ඕනේ කොටි විදියට ඉන්න. නැට්ට කපලා, පුල්ලි ඇරලා, කන් පාත් කරලා මහින්ද ගාවට ගියොත් නම් ශොට් එක දෙනවා. ඔය පිළිමයක් හදාගෙන, සමරු උත්සවයක් කරගෙන, සිංහල බෞද්ධයන්ට පාට් එක දාගෙන ඉන්නවා නම් යහතින් ඉන්න පුළුවන්.