මන්දිරලාල් දාපු කැබිනට් පත්‍රිකාවෙන් බිලියන 2ක පොහොර වංචාවක්? වංචාවට එරෙහිව ගොවි සංගම් වෙතින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,639
    16,912
    113
    35
    Spain
    ජෙප්පෝ හොරකම් කරන්නේ නෑ කියල ඡන්ද කලාට අපි දන්නවා ඕකුන් ඒ කාලේ ග්‍රාමීය බැංකු කඩලා දුප්පත් මිනිස්සුන්ගේ රත්තරන් හොරකම් කරපු සක්කිලි ජාතියක් කියල. උන්ට තාම ඒ පුරුදු තියෙනවා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,713
    32,449
    113
    මූ ව නම් ඇතුලට දාන්න ඕනේ මූ නිකන් බැසිල් රවි වගේ ගේමක් ගහන්නෙ මේ ආන්ඩුවේ.
    Anura kelawaganne pakshe bimmattam wala unge indala bara awi kiyana dewal wiswasa karala, un yatin yanne wenama game ekak kotimma pradeshiya mattam wala unge pottuwonge deal rakimin inne...
    Thamange pakshe sahodarayo kiyala wiswasa karagena giyoth anuratath sorry thamai ithin
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,439
    36,646
    113
    කෑගල්ල

    රනිල් හිටියා නම් මුන් සේරම එළියට දාලා විමර්ශන කරනවා, කෙහෙළිය, රවී ට කරා වගේ. එකට මේ තක්කඩියෝ, කන්ටේනර්, ගල් අගුරු, පොහොර, හොර උපාධි :lol: :lol:​