ඔලිම්පික් එක ගස්සන්න ඕනම් මූට මුලින්ම කරන්න ඕන දේ තමා මාද්යෙන් මූව අයින් කරලා තියෙන එක🥴🥴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,872
    76,272
    113
    මම හිතන්නෙ නෑ කවුරුත් ගේමක් දීලා කැඩුවා කියලා, baggage handling කරනකොට වෙන්න පුලුවන් දෙයක්නෙ ඕක. වැඩේ තියෙන්නෙ මූගෙ focus එක කන්න හදන එක media/social media වල හුකන්නලා. ලංකාවට medal එකක් ගන්න හොඳම චාන්ස් එකක් තියෙද්දි මුගෙ ෆෝකස් එක කන්න හදනවා අපේ පක්කු. මූට පාඩුවෙ මුගෙ වැඩේ කරන්න දුන්නානම් ඉවරයි. නැත්තන් YT හිඟන්නො ටික එක පෙලට ඊලඟ සතිවල මූව හොය හොය යයි interview දෙන්න.

     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,324
    9,234
    113
    Dubai
    මේ වගේ World Champion ක්‍රීඩකයෙක්ගේ භාන්ඩ ප්‍රවාහනයේදී Air Line එකෙන් විශේෂ අවධානයක් දෙන්න ඕන.
    අනික උඹ කියපු කතාව ඇත්ත.
    රංගන, ලැට් ෂුදා, වනැස, හරි ටීවී, චමුදිත, කෝනාර, මතක පඩ මුන් බලාගෙන කෙල හලාගෙන ඉන්නවා ඇති දැන්.. :lol:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,872
    76,272
    113
    මේ වගේ World Champion ක්‍රීඩකයෙක්ගේ භාන්ඩ ප්‍රවාහනයේදී Air Line එකෙන් විශේෂ අවධානයක් දෙන්න ඕන.
    අනික උඹ කියපු කතාව ඇත්ත.
    රංගන, ලැට් ෂුදා, වනැස, හරි ටීවී, චමුදිත, කෝනාර, මතක පඩ මුන් බලාගෙන කෙල හලාගෙන ඉන්නවා ඇති දැන්.. :lol:
    මූ එක්ක හාර්ඩ් බොක්ස් වල දාගෙන අරන් එන්න ඕන. නිකන් ඔතලා අරන් ආවද දන්නෙ නෑ.
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,941
    3,414
    113
    බයියන්ගේ අදෝනාව හින්ද තමා
    NPP ක්‍රීඩාව දියුණු කරනවට උන්ගේ පලියාව
    diyunuwa kese wetatht mu mul dawas wala dinala eddi army eke kollo tika witarai pili ganna hitiye. anith unwa pili ganna ehema amathi uda panan giye
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,815
    101,216
    113
    බයියන්ගේ අදෝනාව හින්ද තමා
    NPP ක්‍රීඩාව දියුණු කරනවට උන්ගේ පලියාව
    දැන් ඔය ඉතුරු කරපු සල්ලි වලින් මේ වගේ උන්ට වෙනම ප්ලේන් එකක් හරි වෙන් කරලා දියන්
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,324
    9,234
    113
    Dubai
    අනෙහ් අනෙහ්, බයියා
    දන්න කුනුහර්පයක් කියන් ඉදපන්. උන් ඕවා බේරගනි, :lol:
    Dobi.jpg


    :lol:
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,644
    8,942
    113
    තෙන්ඩුකාර්, සන්ගා එහෙමත් හද්දා පරන බැට් වලින් සෙල්ලම් කරන්නෙ.. සෙල්ලම් කරන උන්ගේ තියෙන බැදීමක් එක. මේවා අතේ පයේ හයියටම කරන ඒවා නෙවෙයි, මානසිකත්වේත් ගොඩක්ම බලපනාවා.. එක නිසා ආයම මේවගේ ඒවා නොවෙන්න හරියට වැඩ කරානම් හරි..
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,332
    10,180
    113
    අනෙහ් අනෙහ්, බයියා
    දන්න කුනුහර්පයක් කියන් ඉදපන්. උන් ඕවා බේරගනි, :lol:
    මෙ තාරක හුත්තා ගෙදරට වෙලා ඉදන් උදෙ ඉදන් හවස් වෙනකම් මෙකෙ ලැගෙගෙන අනුන්ට උප්දෙස් දිදි ඉන්නව ජිවට් වෙන්න ඔන හැට චන්දෙ දෙන්න ඔන හැටි ආන්ඩු කරන්න ඔන හැටි what a life :lol:
     
    • Haha
    Reactions: $onny

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,872
    76,272
    113
    මෙ තාරක හුත්තා ගෙදරට වෙලා ඉදන් උදෙ ඉදන් හවස් වෙනකම් මෙකෙ ලැගෙගෙන අනුන්ට උප්දෙස් දිදි ඉන්නව ජිවට් වෙන්න ඔන හැට චන්දෙ දෙන්න ඔන හැටි ආන්ඩු කරන්න ඔන හැටි what a life :lol:
    අඩෝ අඩෝ, පොශ් ඩෝබියෝ why you long time no see bruh 🤭 🤭
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,427
    1
    16,349
    113
    උබත් තාරක වගෙ ජන්දෙ දවසට ඇද යට රින්ගලා, පස්සෙ ෆෝරම් වල පොරටොක්ස් දෙන එකනෙ කරන්නෙ,
    මුලින් පුරවැසියෙක් විදියට, ජන්දය භාවිත කරපන්කො. :lol:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,695
    14,341
    113
    අනිවාර්යෙන් විකිරණ මානයක් සමග ආරක්ෂකයෙක් ලබාදෙන්න...කෑම බීම සහ හෝටල් පහසුකම් ලබාගැනීමේදී ප්‍රවේශම් වන්න
    🙏
    🙏
    🙏

    බෝතල් නොකරපු ඇල්වතුරවත් බොන්න එපා
    🙏
    පරිස්සමින් ඔලිම්පික් ගෝල්ඩ් මෙඩ්ල් එක අත ලග තියෙන්නෙ ..
    ✌
    💫
    👑
    💐

    මොර පිරිත පාඩම් කරවලා කියවලම ගෙදරින් පිටත් වෙන්න කියන්න බුදු සරණයි මැණික

    🙏
    🙏
    🙏