මෙන්න හොයාගන්න නැති teledrama දෙකක් දාල තිස්ස මඩවලගෙ චැනල් එකේ.. මූට කොපිරයිට් වදින්නේ නැද්ද? මේවා අයිති තිස්ස මඩවලටද??
කඩුල්ල - මේක නම් සුපිරියක් ඉතින්..
මායා මන්දිර - හොල්මන් කාතාවක් නේද මේක?
කඩුල්ල - මේක නම් සුපිරියක් ඉතින්..
