![]()
එකක් දෙකක් වැරදිලා කැඩෙන්න පුලුවන්, එ උනාට පහම වැරදිලා කැඩෙන්න පුලුවන්ද
![]()
එකක් දෙකක් වැරදිලා කැඩෙන්න පුලුවන්, එ උනාට පහම වැරදිලා කැඩෙන්න පුලුවන්ද
පොර ටෝක් දෙනවා වගේම කරලත් පෙන්නලා තියෙනවා බන්. ඒකයි මම බය නැතුව පොර ටෝක්ස් දෙන්නේ.උබත් තාරක වගෙ ජන්දෙ දවසට ඇද යට රින්ගලා, පස්සෙ ෆෝරම් වල පොරටොක්ස් දෙන එකනෙ කරන්නෙ,
මුලින් පුරවැසියෙක් විදියට, ජන්දය භාවිත කරපන්කො.![]()

මේ වගේ World Champion ක්‍රීඩකයෙක්ගේ භාන්ඩ ප්‍රවාහනයේදී Air Line එකෙන් විශේෂ අවධානයක් දෙන්න ඕන.
අනික උඹ කියපු කතාව ඇත්ත.
රංගන, ලැට් ෂුදා, වනැස, හරි ටීවී, චමුදිත, කෝනාර, මතක පඩ මුන් බලාගෙන කෙල හලාගෙන ඉන්නවා ඇති දැන්..![]()
ජන්දෙ දාපන් බය නැතුව ගිහින් කැමති කෙනාට, කෙදිර්ගාන්නෙ...පොර ටෝක් දෙනවා වගේම කරලත් පෙන්නලා තියෙනවා බන්. ඒකයි මම බය නැතුව පොර ටෝක්ස් දෙන්නේ.![]()
කේසින් එකක් තියනව වෙනම ඒවා ගෙනියන්න . ඉතින් මූ ඕවා කලිනුත් ඕන තරම් රට අරන් ගිහින් තියනව නේ .මූ එක්ක හාර්ඩ් බොක්ස් වල දාගෙන අරන් එන්න ඕන. නිකන් ඔතලා අරන් ආවද දන්නෙ නෑ.
මූ බඩු දානකොට ඒ ගන mentioned කරා නම් අනිවාර්‍යයෙන් Air Line එක වග කියන්න ඕන.paka thama ehema denne ne. un danneth ne. denna oneth ne. un priority eke denne unge customer category walata witharai. unge 1st class, priority customer nam special care ekak lebenawa. uba nikamma economy enawanam special care ekak ne
namuth uba checkin (baggage) karapu item wagayak damage wenawanam eke responsibility eka airline eka ganna one. un eka prove karoth gannawath ekka. uba gawa ekata poddak evidences thiyenna one denna kalin thibb widiya ehema. "fragile" kiyala mark karala demma nam godak widiyata extra care wenawa. nettam eka checkin wenakota kiyanna one
properly eka pack karala dena eka customer ge responsibility ekak. properly handle karana eka airline ekata barai. ettatama mehema chora widiyata handle karanne adala airport eke gothayo. lankaweth ehemai. nettam airline eke un nemei. un eka claim karanawa airport service provider gen
මූ බඩු දානකොට ඒ ගන mentioned කරා නම් අනිවාර්‍යයෙන් Air Line එක වග කියන්න ඕන.
ඒ වගේම අනිවාර්‍යයෙන් විශේෂ අවධානයක් දෙන්නම ඕන sporting goods වලට.
ඒක International Governing Law එක. Normal Passanger කෙනෙක් නෙවෙයි.
Airlines should pay special attention to a world-renowned athlete’s sporting goods because professional equipment is often custom-made, extremely high-value, and vital for competition, meaning standard baggage handling can lead to catastrophic financial or professional losses.
Why Special Attention Is Needed
- High Value & Fragility: Professional gear (like custom vaulting poles, racing bicycles, or specialized firearms) costs tens of thousands of dollars and breaks easily.
- 1.1.16 Professional Impact: Missing or destroyed equipment can force an athlete to miss a critical competition, ruining years of training.
- Special Declarations: Standard baggage limits do not cover extreme values unless specific steps are taken beforehand.
පිස්සුද බං මුව එහෙම දන්නවා යෑ...මේ වගේ World Champion ක්‍රීඩකයෙක්ගේ භාන්ඩ ප්‍රවාහනයේදී Air Line එකෙන් විශේෂ අවධානයක් දෙන්න ඕන.
අනික උඹ කියපු කතාව ඇත්ත.
රංගන, ලැට් ෂුදා, වනැස, හරි ටීවී, චමුදිත, කෝනාර, මතක පඩ මුන් බලාගෙන කෙල හලාගෙන ඉන්නවා ඇති දැන්..![]()
ඔය එයා ලයින් එකේ දවස්කට සිය ගානක් එහෙ මෙහෙ යනවා ඇති ඔලිම්පික් මෙඩ්ල් ගත්ත උන්පිස්සුද බං මුව එහෙම දන්නවා යෑ...
VIP level athlete කෙනෙක් නම් එහෙම දැන ගයි...ඔය එයා ලයින් එකේ දවස්කට සිය ගානක් එහෙ මෙහෙ යනවා ඇති ඔලිම්පික් මෙඩ්ල් ගත්ත උන්...කවුරුත් දන්නෙත් නෑ ..උන්ට එහෙම සැලකිලිත් නෑනේ...
එකොනොමිනම් යන්නේ විශේෂ සැලකිලි නෑ....fragile, හරි විශේෂයෙන් declare කරලා තිබ්බේ නැත්තං ඉතින් විශේෂ handle කිරිල්ලක් බලපොරොත්තු වෙන්න බෑ... අවුල් තමයි වැඩක් තමයි..
uba sirawatada kiwe?මම හිතන්නෙ නෑ කවුරුත් ගේමක් දීලා කැඩුවා කියලා, baggage handling කරනකොට වෙන්න පුලුවන් දෙයක්නෙ ඕක. වැඩේ තියෙන්නෙ මූගෙ focus එක කන්න හදන එක media/social media වල හුකන්නලා. ලංකාවට medal එකක් ගන්න හොඳම චාන්ස් එකක් තියෙද්දි මුගෙ ෆෝකස් එක කන්න හදනවා අපේ පක්කු. මූට පාඩුවෙ මුගෙ වැඩේ කරන්න දුන්නානම් ඉවරයි. නැත්තන් YT හිඟන්නො ටික එක පෙලට ඊලඟ සතිවල මූව හොය හොය යයි interview දෙන්න.
Ow bn... Olympic medal apita tiyenne 2i unata USA, UK, Aus kochchara un innwada bn normal life gewanaඔය එයා ලයින් එකේ දවස්කට සිය ගානක් එහෙ මෙහෙ යනවා ඇති ඔලිම්පික් මෙඩ්ල් ගත්ත උන්
uba sirawatada kiwe?
මම හිතන්නෙ නෑ කවුරුත් ගේමක් දීලා කැඩුවා කියලා, baggage handling කරනකොට වෙන්න පුලුවන් දෙයක්නෙ ඕක. වැඩේ තියෙන්නෙ මූගෙ focus එක කන්න හදන එක media/social media වල හුකන්නලා. ලංකාවට medal එකක් ගන්න හොඳම චාන්ස් එකක් තියෙද්දි මුගෙ ෆෝකස් එක කන්න හදනවා අපේ පක්කු. මූට පාඩුවෙ මුගෙ වැඩේ කරන්න දුන්නානම් ඉවරයි. නැත්තන් YT හිඟන්නො ටික එක පෙලට ඊලඟ සතිවල මූව හොය හොය යයි interview දෙන්න.
අමෝ අමෝ, පොශ් ඩෝබියා ඇවිල්ලා කෙඳිරි ගානවා.World number one tat advice denawa, tharaka da great![]()
Rumesh ta Olympic gannath advice denne uba neda?අමෝ අමෝ, පොශ් ඩෝබියා ඇවිල්ලා කෙඳිරි ගානවා.![]()
![]()
අපෝ නෑ බන්, ජෙප්පො වගේ අපේ ඇඟපුරා මොලේ නෑ. පරන සිද්දි බලලා වෙන්න පුලුවන් දෙයක් කිව්වෙ.Rumesh ta Olympic gannath advice denne uba neda?