සජිත් - අනුර ඩිල් එකක්

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,843
    4,416
    113
    colombo
    සරලයි කතාව. මාලිමාව පැරදුණොත් එන්නේ සජිත්

    දැන් නඩු යන්නේ ලක්ෂ 5-10 රාජයා මුදල් අවබාවිතාව ගැන.

    ලාල්කාන්ත ගල් අගුරු කුමාර. ට බිලියන ගනන් පැමිණිලි යන්නේ.

    වැඩිය. ඕනේ නැහැ සමත්න්ත ගේ එක පාර මැවුණු ගම්බිරිස් වගා ඉඳන් හොරකම් වලින් ලැබුණු සල්ලි.

    2050 වෙනකම් බලය තියෙනවා කිව්වාට. ඊළග ජනදෙන ගෙදර යන සීන් එකක් තියෙන්නේ දැන් මොකද කරන්නේ ???????

    සජිත් එක්ක ඩීල් එකක් යනවා උබාලා ආවොත් මාව අල්ලන්න එපා. මම ඉන්නකම් උබල ට අවුලක් නැහැ. ??????

    දේශපාලනිකව ත ලොකු කෙස් එකක් නැහැ.

    දේමල්ලු මුස්ලිම් වුන් ජෙප්පෝ ඔක්කොම තරහා රාජපක්ෂ ලා එක්ක වුණාට ෂෝට් එක දුන්නොත් හොරු අල්ලන ඒකත් සේප්

    රාජපක්ෂලා කියන්නේ අවලංගු කාසි උපරිම 20ක් දිනන ඒකත් සැකයි. .

    සජිත් ව බේරලා හොදින් තියාගත්තා කියන්නේ ඊළග පාර පරදුණත් බය වෙන්න දෙයක් නැහැ.
     
    • Haha
    Reactions: ȜMA X

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,995
    6,141

    JVP won't take risk of losing in 2029😂
    They will sacrifice their lives to keep their stake