තෙල් නම් left වෙනවා 🥲

Tonto

Well-known member
  • Apr 23, 2023
    5,120
    5,131
    113
    බොරුවට බයවෙන්න එපා මත්ද්‍රව්ය💉 තියෙනවලු අවුරුදු 10කට සැහෙන්න එවගෙන් මාලිමාවෙ විජ්ජාක්නයො ලව්වා පැට්‍රල් ඩීසල් හදවයි🛢️⛽

     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,256
    694
    113
    Dubai
    ට්‍රම් කාරයාට ඕන දේ උනා. ගහන්න ඕන නම් ගහලා ඉවරයක් කරන්න පුළුවන්. නමුත් උන්ට ඕන මේක හිඟන්නාගේ තුවාලයක් කරගන්න. ඒක උන්ට වාසි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,621
    1
    101,807
    113
    34
    Kalutara
    දවල්ට grid එකෙන් charge කලත් අව්ලක් නෑ බන් , smart meter එකක් තීනන් off peak නිසා ගොඩක් අඩු ගානක් unit එකකට වැටෙන්නෙ.

    Grid එකෙන් චාජ් කරන්න කරන්ට් එක දෙන්නත් තෙල් තියෙන්න එපැයි.
     
    • Like
    Reactions: peakySwifter

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,208
    -51
    113
    Grid එකෙන් චාජ් කරන්න කරන්ට් එක දෙන්නත් තෙල් තියෙන්න එපැයි.
    දැන් bess system ගහන් යන නිසා තෙල් ඕන වෙන්නෙ නෑ ඉස්සරහට. අනික දවල් කාලෙ තෙල් පාවිච්චි වෙනව ගොඩක් අඩුයි electricity වලට.
    1000251996.jpg


    Fuel යන්නෙ 12% අඩුවෙන්. ඒකත් ඉස්සරහට අඩුවෙනව.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,173
    5,527
    113
    ට්‍රම් කාරයාට ඕන දේ උනා. ගහන්න ඕන නම් ගහලා ඉවරයක් කරන්න පුළුවන්. නමුත් උන්ට ඕන මේක හිඟන්නාගේ තුවාලයක් කරගන්න. ඒක උන්ට වාසි

    ට්‍රම්ප්ට ඕන දේ කිව්වෙ? :unsure:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,076
    10,439
    113
    China Xijinping GIF by euronews

    ලොකේ ඉලෙක්ට්‍රික් වෙන්න ඕනෙ, ඔය අරාබියෙ වැලි පොන්නයොන්ට නිකරුනේ සල්ලි විසි කර කර ඉන්නෙ ඕනෙ නැනෙ එතකොට
    Electric ඒවා චාජ් කරන්නෙ කොහොමද? Full Solar?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,484
    1
    16,439
    113
    කිරියේ ඉතින් දැන් අවුරුදු ගානක ඉඳන් තෙල් නෑනේ. ලංකාවේ නම් තෙල් තියෙනවා තාම..
    උට්ටො උබට කරන්ට් එක තිබ්බෙත් නෑ නෙහ්... :rofl: ;)
     
    • Wow
    Reactions: Heshan Daminda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,862
    21,538
    113
    Panadura
    වාහනේට ගහන තෙලුත් (95) ඉක්මනට ලේෆ්ට් වෙනවා නේද බන්
    බාල ජරාවක් දැන් කාලෙක ඉඳන් මෙහෙට ගෙන්නලා තියෙන්නේ
     
    • Like
    Reactions: bladeable

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,103
    4,674
    113
    All this because you want to change a regime which doesn't work according to what you want it to do,..🫤🫤. Everything was fine before they attacked Iran..we had oil and we had no loss of lives
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,120
    5,131
    113
    Introducing most sophisticated digital system developed by AKDs experts for land allocation

     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,738
    9,054
    113
    kandy
    සෝල ගහගෙන electric වලට මාරු වෙයල්ලා . වෙන විසදුමක් නෑ ඕකට .
     
    • Like
    Reactions: bladeable