අඩෝඕඕඕඔ💔

SK29

Well-known member
  • Apr 14, 2017
    7,750
    9,132
    113
    24 hours yanna kalin actions aran
    1000263577.jpg


    ape un hanawa neda airline page eka :D
    ne aulak nane
    ------ Post added on Sep 16, 2026 at 12:21 AM
     

    MacX

    Active member
  • Aug 17, 2007
    166
    98
    28
    Javelin එකක් මැදින් කැඩීමට නම්, එහි ද්‍රව්‍යයේ අභ්‍යන්තර නැමීමේ ආතති සීමාව (Bending/Flexural Yield Strength) අභිබවා යා යුතුය.
    • කාබන් ෆයිබර් Javelin (Carbon Fiber Javelins): ලෝක මට්ටමේ ක්‍රීඩකයන් බහුලව භාවිත කරන Nemeth Javelins හෝ Nordic Sport වැනි සන්නාමවල කාබන් ෆයිබර්වල ද්‍රව්‍ය ශක්තිය Mega-Pascals 800 සිට 1200 දක්වා (800 - 1200 MPa) අගයක් ගනී.
    • අවශ්‍ය වන පීඩනය (Pressure/Stress): ජාවලින් එක මැදින් බිඳ දැමීමට වර්ග මීටරයකට නිව්ටන් මිලියන 800 කට වඩා (800,000,000 N/m²) බාහිර නැමීමේ පීඩනයක් (Tensile/Flexural Stress) එහි තුනී බිත්ති (thin-walled tube) මතට ක්ෂණිකව එකතු විය යුතුය

    වැරදිලා කැඩිලා නම් නෙමෙයි මේක. හිතලාම කරපු දෙයක්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,808
    101,209
    113
    දක්ශතාවය්ට තියෙන්නේ ඕකේ නෙමේ බන්.. මේක සමහර විට මාර මෝටිවේට් එකක්වෙන්න ඉඩ තියෙනවා.. අර එකෙක් කියලතිබ්බා මීඩියා වලින් ඈත් කරල තියන්න කියල.. ඒක නම් ඇත්තක්..
    උබල එහෙම කිව්වට බලපන්කෝ උබ presentation ඔක්කොම ready කරලා තියෙන lap එකක් කෙල වෙලා වෙන එකෙක්ගේ එකකින් presentation එක කරන්න උනොත් දැනෙන ෆීලින් එක.