SL vs Eng Tour of Srilanka an Official THREAD ..!!!!!!!!####

dilann

Well-known member
  • Jul 6, 2018
    68,214
    168,283
    113
    එකමත් එක රටක
    මම උබලට මැජික් එකක් කරල පෙන්නනද ??

    All That Magic GIF by Nickelodeon


    ඔන්න බලපං මම මේ පිච් එක bowling pitch එකක් කරනවා !!
     
    • Haha
    Reactions: superman1

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,107
    323
    83
    pitch eka wenas welaaa, dan bowling pitch ekak

    httplata cricket bae, ara womens world cup eka shift karanna newei, meh huththala cricket gahana eka thahanam karanna barida?
    ------ Post added on Sep 16, 2026 at 1:03 AM

    Ela dawasa iwara wenna thawa over 18 thiyenne, kohomahari draw karamu kollane :D :D
    ------ Post added on Sep 16, 2026 at 1:03 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,214
    168,283
    113
    එකමත් එක රටක
    ප්‍රිය ක්‍රීඩා ලෝලී මිතුරනි

    මැච් එක බලනවද වැලක් බලනවද කියලා මම මේ කල්පනා කර කර ඉන්නේ

    Weighing Classic Animation GIF by Challenger
     

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    413
    374
    63
    ගෙදර
    me huttala over 20 ka test match ekak ghnne ban, munta t20 be komath, moda pakku
    comment karana sangatath den revila enne uta hithagnnath be mun gana monawa kiynnda kiyala, kari athal
    ------ Post added on Sep 16, 2026 at 1:36 AM
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,266
    5,689
    113
    දෙසිය පනස් ගනන්.. ගහන්න වගේ ලොකු වැඩ කරන්න යන්න ඕන්නෑ:-D 150-160 වත් ගහපල්ල ප්‍රොෆෙශනල් ක්‍රිකටර්ස්ලා නම්😂