ඔව්වා සහතික ඇත්ත....
මුදල් එකතු කරගෙන යද්දී චීන embessy එක බැහැලා අපි නිකන්. දෙන්නම්, පස්සේ අර tender එක අපට දාල දෙන්න කියලා trap කළා. පස්සේ මුන්ට ඒකෙ රහ වැටුන.
බැසිල් ගේ කොන්ත්‍රාත් කරපු, RDA ඉඳලා අයින් වුණා Bsc Eng Civil කෙක් මම දන්නවා. ඌ රුපියල් බිලියන් 1ක් වියදම් කළා පාර්ලිමේන්තු එන්න. ඒත් බැරි වුණා..... පාරකාන් කියලා හොරෙක් විදිහට හංවඩු ගැහිලා හිටපු හින්දා.
ඒ කාලේ ගේම ගහපු පැලැන්තියක් පුදුම ඉක්මනට සල්ලි හෙව්වා.
ප්‍රියත් බන්දු වික්‍රම ට තමයි දැන් amarican standards සමාගම අයිති, ඒකෙ ඉඩමක තමයි ඉබ්බන්වල Keels එක. එහා පැත්තේ Colombo HQ එක බැසිල් ගේ office එක. එකත් උගේ.
ඔහොම ඔහොම බැලුවහම..... අපි දැන් සල්ලි පුදන්නෙත් උන්ගේම සමාගම් වලටම තමයි