සුපිරි Bluetooth Earbuds

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,249
    915
    113
    එකක් කියාන්කො කාලයක් පට්ට ගහන්න 🤔
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,707
    48,179
    113
    නිතරම ඵළියේ ඉන්නවනම් calls ඵහෙම නිතරම ගන්නවනම් HUAWEI freebuds 4 pro...sound quality ත් පට්ට.. මම නම් මේකේ අාසම call quality ඵකට.. ඵළියේ ඉන්නවනම් කිසිම background noise ඵකක් අැහෙන්නේ නෑ call කරන අයට..ගෙදර room ඵකක් අැතුලේ ඉන්නවා වගේ❤️❤️





     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,249
    915
    113
    රෙකමන්ඩ් කරාන්කො koko එකෙන් ගන්න හොද එකක්

    නිතරම ඵළියේ ඉන්නවනම් calls ඵහෙම නිතරම ගන්නවනම් HUAWEI freebuds 4 pro...sound quality ත් පට්ට.. මම නම් මේකේ අාසම call quality ඵකට.. ඵළියේ ඉන්නවනම් කිසිම background noise ඵකක් අැහෙන්නේ නෑ call කරන අයට..ගෙදර room ඵකක් අැතුලේ ඉන්නවා වගේ❤️❤️






    එ වගෙ ගානක් අතෙ නැ බන්😩 6000 වගෙ තියෙන්නෙ
    ------ Post added on Sep 16, 2026 at 2:06 PM
     
    • Sad
    Reactions: Bitter Truth

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,361
    4,708
    113
    kaalayak - kianne selawena manasa. earbuds kianne nikan waste of money. 10kata aduwen anker wage ekak aran use karanna or else hodata spend karala high end headphones ganna wit 3.5wire
     
    • Sad
    Reactions: Roddk da

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,502
    1
    17,335
    113
    −273.15°C
    Anker earbuds noise cancellation ekka daily use karoth nam 1 year panna gaman battery awul yanawa.
    Ex:- Anker Liberty 4
    Headphone wala nam ehema battery awulak na.