ඒ ගාණට යන්න අපහසුයිSoundcore R60i. Man gava naha, habay godak yaluvo use krnva. Noice Cancellationuth have
කියද ඒකHuawei earbuds eka nam patta, battery eka 1.5 weeks thiyenawa, sound quality also good.
රෙකමන්ඩ් කරාන්කො koko එකෙන් ගන්න හොද එකක්
නිතරම ඵළියේ ඉන්නවනම් calls ඵහෙම නිතරම ගන්නවනම් HUAWEI freebuds 4 pro...sound quality ත් පට්ට.. මම නම් මේකේ අාසම call quality ඵකට.. ඵළියේ ඉන්නවනම් කිසිම background noise ඵකක් අැහෙන්නේ නෑ call කරන අයට..ගෙදර room ඵකක් අැතුලේ ඉන්නවා වගේ